මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය:
- බැංකු පොලිය අඩුකරන්න (එකපාර උද්ධමනය ි වැඩි වෙනවනේ, USD ආපහු හිඟ වෙනවනේ, Central Bank එකෙන්නේ ඒවා තීරණය කරන්නේ )
- විදුලිය ජලය තෙල් මිල අඩු කරන්න (cost එකට වඩා අඩුවට දීලා සල්ලි අච්චු ගහල හිඟ පියවන්නද ?)
- ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න (ජනාධිපති, පාර්ලිමේන්තු චන්දද? අන්තිමට පළාත් සභා චන්ද තිබ්බේ 2014 ඒක එපාද? , 2016 ත් පළාත් පාලන චන්දෙ කල්ගියේ, ජෙප්පෝ මීක් ගෑවද ? )
- අසාධාරණ බදු පහත දමන්න (already one of lowest governemnt revenue to GDP ratio in the world)
- විශ්‍රාමික වැටුප් ප්‍රමාදය අවසන් කරන්න (බංකොලොත් රටේ පොඩ්ඩක් ප්‍රමාද උනත් දෙනවනේ )
- රජයේ දේපළ විකිණීම නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති )
- රු 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන්න (සල්ලි අච්චු ගහලද ?)
- ඖෂධ හිගයකින් තොරව ලබාදෙන්න (ADB, WB funds , Indian credit, US, Japan donations තිබිලත් Ministry of Health තක්කඩි හරියට order කරන්නේ නැහැ + GMOA කඩාකප්පල් කරනවා බයිලා කිය කියා )
- සමෘද්ධි කප්පාදුව නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති ) - https://www.gossiplankanews.com/2023/02/march-1-gazette-protest.html
පොන්නයෙක්ගෙ ජංගිනෙ ඉතින් මේ හෝදන්නෙ. ඊයා..

