හෙට මාර් තු 1

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය:
    • බැංකු පොලිය අඩුකරන්න (එකපාර උද්ධමනය ි වැඩි වෙනවනේ, USD ආපහු හිඟ වෙනවනේ, Central Bank එකෙන්නේ ඒවා තීරණය කරන්නේ )
    • විදුලිය ජලය තෙල් මිල අඩු කරන්න (cost එකට වඩා අඩුවට දීලා සල්ලි අච්චු ගහල හිඟ පියවන්නද ?)
    • ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න (ජනාධිපති, පාර්ලිමේන්තු චන්දද? අන්තිමට පළාත් සභා චන්ද තිබ්බේ 2014 ඒක එපාද? , 2016 ත් පළාත් පාලන චන්දෙ කල්ගියේ, ජෙප්පෝ මීක් ගෑවද ? )
    • අසාධාරණ බදු පහත දමන්න (already one of lowest governemnt revenue to GDP ratio in the world)
    • විශ්‍රාමික වැටුප් ප්‍රමාදය අවසන් කරන්න (බංකොලොත් රටේ පොඩ්ඩක් ප්‍රමාද උනත් දෙනවනේ )
    • රජයේ දේපළ විකිණීම නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති )
    • රු 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන්න (සල්ලි අච්චු ගහලද ?)
    • ඖෂධ හිගයකින් තොරව ලබාදෙන්න (ADB, WB funds , Indian credit, US, Japan donations තිබිලත් Ministry of Health තක්කඩි හරියට order කරන්නේ නැහැ + GMOA කඩාකප්පල් කරනවා බයිලා කිය කියා )
    • සමෘද්ධි කප්පාදුව නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති ) - https://www.gossiplankanews.com/2023/02/march-1-gazette-protest.html

    giphy.webp

    පොන්නයෙක්ගෙ ජංගිනෙ ඉතින් මේ හෝදන්නෙ. ඊයා.. 🤮🤮🤣🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    giphy.webp

    පොන්නයෙක්ගෙ ජංගිනෙ ඉතින් මේ හෝදන්නෙ. ඊයා.. 🤮🤮🤣🤣
    පිටරටක ඉඳන් වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි Communist JVP මරාලයක් ලංකාවේ අටවන්නනේ මේ හෝදන්නෙ ඊයා.. 🤮🤮🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    "ඔය කෝච්චි යන්නේ, බඩු බාන්නේ (වරායේ)" -1980, JR :lol:

    40,356 ක් ගෙදර යැව්වා. :lol:

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පො + GMOA තක්කඩි, CEB Engineers Union ලෝක හොරු බොරුවට board ටිකක් උස්සන් ඉදී. ඔච්චර තමයි :lol:
    GMOA තක්කඩි nam henama sakkili set ekak.. un dokkuda kiyalat hitaganna ba..
     
    • Like
    Reactions: kasun090354t

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    mama nam 4-5.30 pm සන්කේත වැඩ වර්ජනයක් karanna inne
    සමස්ත ලන්කා අයිටී සන්ගමෙ අය විදියට ,

    අපිත් හෙට පැයක සන්කේත වැඩ වර්ජනයක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඩේලී ආතල් . වැඩ වර්ණවනම් මාසයක් වගේ වැඩ නතර කරන්න ඕනේ දවසක් කරාට රනිල් පුකෙන් හිනා වෙනවා.
     
    • Haha
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය:
    • විදුලිය ජලය තෙල් මිල අඩු කරන්න (cost එකට වඩා අඩුවට දීලා සල්ලි අච්චු ගහල හිඟ පියවන්නද ?)

    කොස්ට් එක වැඩි වෙලා තියෙන්නෙ credit ratings බැහැලා හොද payment terms නැති වෙච්ච නිසා... නැත්තම් මීට වඩා ටිකක් අඩුවට හරි ගන්න පුලුවන්.. ඒකට අපි පලිද? ඔව් ගෝටා පොන්නය තමා ඒක කලේ ඉතින් ගෝටා පොන්නයම නේද උබලගෙ පොන්න නාකියව ගෙන්න ගත්තෙ?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ආ උඹත් කෙලින් කියපන් රනිල් අප්පුව ගෙදර යවන්න ඕනද එපාද කියල ☝️ :-D
    රනිල් කොහොමත් ගෙදර යන්න ඕන
    චන්ද පදනමක් නැතුව ඉන්නේ
    පෙඩරල් දෙන්න ගියොත් අපි බහිනවා
    හැබැයි රට හදනවනම් රනිල් නෙමේ මොකා ආවත් අපි සපෝට්
    එච්චරයි

    හෙට දැන් අලුත් සටන් පාඨයක් ඇඩ් වෙනවා

    රනිල් මිනීමරුවා
    රනිල් ගේ අතේ ලේ

    රනිල් ගේ අතේ ලේ ගැවුනේ 88-89 දී
    ඇඟිල්ල්ලත් කඩන් කෑවේ අන්න ඒ පොරක්

    රනිල් 89 බේරපු ගෝනි බිල්ලෙක් තමයි ඔය ලප සේන

    රනිල් ඊළඟට අනුරට කියන්නේ - I brought you to politicis, shutup and sit down men 8-)

    ------ Post added on Feb 28, 2023 at 12:33 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය:
    • බැංකු පොලිය අඩුකරන්න (එකපාර උද්ධමනය ි වැඩි වෙනවනේ, USD ආපහු හිඟ වෙනවනේ, Central Bank එකෙන්නේ ඒවා තීරණය කරන්නේ )
    • විදුලිය ජලය තෙල් මිල අඩු කරන්න (cost එකට වඩා අඩුවට දීලා සල්ලි අච්චු ගහල හිඟ පියවන්නද ?)
    • ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න (ජනාධිපති, පාර්ලිමේන්තු චන්දද? අන්තිමට පළාත් සභා චන්ද තිබ්බේ 2014 ඒක එපාද? , 2016 ත් පළාත් පාලන චන්දෙ කල්ගියේ, ජෙප්පෝ මීක් ගෑවද ? )
    • අසාධාරණ බදු පහත දමන්න (already one of lowest governemnt revenue to GDP ratio in the world)
    • විශ්‍රාමික වැටුප් ප්‍රමාදය අවසන් කරන්න (බංකොලොත් රටේ පොඩ්ඩක් ප්‍රමාද උනත් දෙනවනේ )
    • රජයේ දේපළ විකිණීම නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති )
    • රු 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන්න (සල්ලි අච්චු ගහලද ?)
    • ඖෂධ හිගයකින් තොරව ලබාදෙන්න (ADB, WB funds , Indian credit, US, Japan donations තිබිලත් Ministry of Health තක්කඩි හරියට order කරන්නේ නැහැ + GMOA කඩාකප්පල් කරනවා බයිලා කිය කියා )
    • සමෘද්ධි කප්පාදුව නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති ) - https://www.gossiplankanews.com/2023/02/march-1-gazette-protest.html

    sanwardhana thread eke sanwardanaya karapu okkoma bankaloth karapu anduwa ekka ekathu wela ranil cir apiwa beranna hadanne :yes:
    chanden gedara yawalath amaruwen national list eken awith apiwa mehema beragattata pin sidda wenawa
     
    • Haha
    Reactions: shenat