හෙට මාර් තු 1

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    හෙට ඔන්න ඊළඟ දවස මාර් තු 1

    වැඩවර්ජන හෙට තියෙයිද?

    ගොඩක් සමිති හෙට දිපවියාප්ත වර්ජනයක් කරනවා කියල තර්ජන කරලා තිබ්බ නේ

    මොකක් වෙයිද?

    v95t8ka13l89np588q35.jpeg

    march-st-day-month-simple-calendar-icon-white-background-planning-time-management-set-icons-web-design-spring-year-161779839.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධව වැඩවර්ජනයක් කරන්න ඕනද එපාද? බයිසන් කෙලින් උත්තරයක් දියන්
    ටොප් කොල්ලෙක් , රනිල් කැමතිම එකෙක්
    මල්ලි කටින් සද්ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    "ඔය කෝච්චි යන්නේ, බඩු බාන්නේ (වරායේ)" -1980, JR :lol:

    40,356 ක් ගෙදර යැව්වා. :lol:

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පො + GMOA තක්කඩි, CEB Engineers Union ලෝක හොරු බොරුවට board ටිකක් උස්සන් ඉදී. ඔච්චර තමයි :lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,258
    113
    එකමත් එක රටක
    raten bagayak pana pitin pichchchuwth oka yanne na bn. Batalande wadakaya kiyanne nikan da uta
    ඉතින් ඒක තමයි කියන්නේ. ඕක කරල වැඩක් නෑ .
    මේ වෙලාවේ මූ ගිහින් ඊලගට එන එකාට තෙල් , ගෑස් දීගන්න බැරි උනොත් මූ නිකන්ම පොර වෙන්ව.
    මූ ව එලවන්න ඕන නම් මිනිස්සුන්ට කෙළවෙන වෙලාවක් වෙන්න ඕනේ.
    මිනිස්සුන්ට බලෙන් කෙලවල කරන්ට් කපල මූව යවන්න කියලා තේරුමක් නෑ . අපිටමයි කරදරේ ..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිලා ෂුවර් නෑ, කොහොමද JR වගේ රැකියාව අත හැර ගියා සේ සලකනවා කිවොත්.

    ලක්ෂ 15ක් වෙන රාජ්‍ය සේවකයෝ ටික අඩු කර ගන්න තියෙන පට්ටම චාන්ස් එකක් ඕක නම්, ගොඩක් ඔය සෙල්ලම් දන්නේත් දේශපාලන පත්වීම් අරන් ගිහින් පිං බත් ගිල ගිල පුටු රත් කරන හැත්ත.

    හැබැයි ආයේ ජනාදිපති වෙන්නත් බැරි එකේ ඕක කරා නම් රටේ තියෙන රාජ්‍ය බර උනත් අඩු වෙනවා.

    පිං පඩි කාරයෝ උනත් ලේෆ්ට් කරනන් නියම පොට.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,480
    113
    අලන්තර කයිෆ ෆාර රබ්බුක උස සිකුරුටි මිටි කම්කරු රටම උලා කන රාජ්‍ය සේවක පිංබත්තු :lol::lol::lol:
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,868
    8,229
    113
    අද මේ රටේ බහුතරයක් ජනතාව දුප්පත් ය. බංකොලොත් රාජ්‍ය ආයතන වල වැඩි පඩිගන්න එම ආයතන කාබාසිනියා කරපු ඇතැම් වෘත්තීය සමිතිකාරයෝ තමන්ගේ බදු අඩුකරගන්න ජනතාව අපහසුතාවයට පත්කරන්නේ නම් ඊට එරෙහි වීමටද ජනතාවට අයිතියක් ඇත.
     
    • Love
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය:
    • බැංකු පොලිය අඩුකරන්න (එකපාර උද්ධමනය ි වැඩි වෙනවනේ, USD ආපහු හිඟ වෙනවනේ, Central Bank එකෙන්නේ ඒවා තීරණය කරන්නේ )
    • විදුලිය ජලය තෙල් මිල අඩු කරන්න (cost එකට වඩා අඩුවට දීලා සල්ලි අච්චු ගහල හිඟ පියවන්නද ?)
    • ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්න (ජනාධිපති, පාර්ලිමේන්තු චන්දද? අන්තිමට පළාත් සභා චන්ද තිබ්බේ 2014 ඒක එපාද? , 2016 ත් පළාත් පාලන චන්දෙ කල්ගියේ, ජෙප්පෝ මීක් ගෑවද ? )
    • අසාධාරණ බදු පහත දමන්න (already one of lowest governemnt revenue to GDP ratio in the world)
    • විශ්‍රාමික වැටුප් ප්‍රමාදය අවසන් කරන්න (බංකොලොත් රටේ පොඩ්ඩක් ප්‍රමාද උනත් දෙනවනේ )
    • රජයේ දේපළ විකිණීම නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති )
    • රු 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන්න (සල්ලි අච්චු ගහලද ?)
    • ඖෂධ හිගයකින් තොරව ලබාදෙන්න (ADB, WB funds , Indian credit, US, Japan donations තිබිලත් Ministry of Health තක්කඩි හරියට order කරන්නේ නැහැ + GMOA කඩාකප්පල් කරනවා බයිලා කිය කියා )
    • සමෘද්ධි කප්පාදුව නවතන්න (සුපුරුදු කුණු ජෙපි, වාමාංශික, රාජපක්ෂ ප්‍රතිපත්ති ) - https://www.gossiplankanews.com/2023/02/march-1-gazette-protest.html