ඉන්දියාව පැරදුනොත් ලංකාවට හොඳයි
එතකොට අපිට තමා ග්‍රවුන්ඩ් සප් එක තියෙන්නෙ
පිච් එකත් අපිට ඕන විදිහට හදා ගන්න පුලුවන්

ඉන්දියාව පැරදුනොත් ලංකාවට හොඳයි
එතකොට අපිට තමා ග්‍රවුන්ඩ් සප් එක තියෙන්නෙ
පිච් එකත් අපිට ඕන විදිහට හදා ගන්න පුලුවන්
Mokada apita pakis buruwoth ekka beragana deyak thiyenawaa.....
උන් පුළුවන් තරන් කෙලගෙන මරාගත්තට පස්සෙ ඉතුරුවෙන එකාව අපිට බයිට් එකට ගන්න පුළුවන් final එකෙදි

හෙට තමා ආසියාවේ ඉන්න ලොකුම ප්රේක්ෂක මෝඩයින් සෙට් වෙන තරඟේ