---හෙට මැච් (Ind VS Pak) එකෙන් පස්සේ Scenez---

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඉන්දියාව පැරදුනොත් ලංකාවට හොඳයි
    එතකොට අපිට තමා ග්‍රවුන්ඩ් සප් එක තියෙන්නෙ

    පිච් එකත් අපිට ඕන විදිහට හදා ගන්න පුලුවන්

    :yes: Mokada apita pakis buruwoth ekka beragana deyak thiyenawaa..... :angry:

    උන් පුළුවන් තරන් කෙලගෙන මරාගත්තට පස්සෙ ඉතුරුවෙන එකාව අපිට බයිට් එකට ගන්න පුළුවන් final එකෙදි


    Aniwaa..... Aniwaa..... :yes: :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අද තිබෙන ඒ මහා සටන... හුදෙක්ම ජයග්‍රහනය වෙනුවෙන්ම නොව... ශ්‍රී ලාංකීය අපේ ආතල් එක සඳහාම බව.... කරුණාවෙන් සලකන්න...... :lol: