---හෙට මැච් (Ind VS Pak) එකෙන් පස්සේ Scenez---

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ---හෙට මැච් (Ind VS Pak) එකෙන් පස්සේ Scenez---

    අපි හැමෝම දන්නවා... හෙට තමා ආසියාවේ ඉන්න ලොකුම ප්‍රේක්ෂක මෝඩයින් සෙට් වෙන තරඟේ.... දැනටත්... පක්කෝ දිනනවා කිව්ව ගිරවෙක් ව මරලා දාලා.

    හෙට මැච් එකෙන් පස්සේ.... තව මොන මොනා වෙයි කියලද කස්ටිය හිතන්නේ....

    අනිවා India ටීම් එක පරදිනවා. ඉන්දියාව පැරදුනොත්.... Film ගොඩයි.

    කොහොම වෙතත්, වෙබ් සයිට් වල ඔය වලිය නැගලා යයි... ඒත් එක්කම.. ඊළඟ World Cup එක වෙනකම්..... ඕකුන්ගේ මෝඩ වැඩ බලන්න පුළුවන්. :lol:
     
    Last edited:
    • Like
    Reactions: Chooty malli

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඉන්දියාව පැරදුනොත් ලංකාවට හොඳයි
    එතකොට අපිට තමා ග්‍රවුන්ඩ් සප් එක තියෙන්නෙ

    පිච් එකත් අපිට ඕන විදිහට හදා ගන්න පුලුවන්
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ground eketh waliyak yaida danne na :rofl:

    හෙට තමා... අපිට ආතල් එකක් ගන්න දීලා තියෙන දවස. එදා TV එකේ ආනොල්ඩ් කෙලින්ම කිව්වා. Team දෙකම හොඳට මරා ගනී කියලා. :lol:

    අපි පරදියි කියලා බලන් හිටපු උන්ගේ වැඩ... අපිට දැන් බලතැහැකි.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උන් පුළුවන් තරන් කෙලගෙන මරාගත්තට පස්සෙ ඉතුරුවෙන එකාව අපිට බයිට් එකට ගන්න පුළුවන් final එකෙදි
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඉන්දියාව පැරදුනොත් ලංකාවට හොඳයි
    එතකොට අපිට තමා ග්‍රවුන්ඩ් සප් එක තියෙන්නෙ

    පිච් එකත් අපිට ඕන විදිහට හදා ගන්න පුලුවන්

    Sira kathawa. aniwa
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    හෙට තමා... අපිට ආතල් එකක් ගන්න දීලා තියෙන දවස. එදා TV එකේ ආනොල්ඩ් කෙලින්ම කිව්වා. Team දෙකම හොඳට මරා ගනී කියලා. :lol:

    අපි පරදියි කියලා බලන් හිටපු උන්ගේ වැඩ... අපිට දැන් බලතැහැකි.

    aniwa :rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, හෙට තරගය ඒ රටවල් දෙකටම ලොකු වැදගත් කමක් තියෙනවා..
    ඒ හින්දා හොද තරගයක් අපිට බලා ගන්න පුලුවන් වෙයි..

    කොහොම වුනත් හෙට තරගයේදි වාද විවාද නම් ඇති නොවුනොත් නම් පුදුමයක් තමයි..
    ඒත් පකිස්ථානය වැඩිය ශබ්දයක් දාන්න යන්නේ නැති වෙයි..
    ඒ අය ඉන්දියාවේ තරග වදින හින්දා..

    කොහොම වුනත් ඉන්දියාවේ තියෙන අලි ඔලුව වෙනුවෙන්..
    ඉන්දියාව හේට තරගයෙන් පරාජ වෙන්න ඕනේ..
    ඒතකොට ප්‍රේක්ෂකයන් කුලප්පු වෙයි කුඹින් ව ඇවිස්සුවා වගේ.. හි.හි..
    ඊට පස්සේ ඩොනිලා වගේම ම තවත් ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ ගෙවල් යාන වාහන වලට වුනත් අලාබ හානි කරන්න ඉද තියෙනවා..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඉන්දියාව පැරදුනොත් ලංකාවට හොඳයි
    එතකොට අපිට තමා ග්‍රවුන්ඩ් සප් එක තියෙන්නෙ

    පිච් එකත් අපිට ඕන විදිහට හදා ගන්න පුලුවන්

    aka hari machan