හෙට මුස්ලිම් කඩ වහලද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    කොළඹ පීරන්න හැදුවේ හෙට ගිහින් ටයර් හොයන්න. හෙට ගිහින් වැඩක් නැද්ද? අද හජ්ජි නිසා හෙට කඩ වහල තියෙයිද?
     
    • Like
    Reactions: lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    හෙට හර්තාල් රටම. කොහේවත් යන්න එපා. පොන්නයෝ යනකම් එකෙන්ම ගේම. මේ වෙලාවේ සමාස්ථ රාජ්ය සේවය, හපුදව, පොලිසිය ඔක්කොම ගේමට බැහැලා ඉන්නේ තව සතියක් අල්ලන් ඉමු. ඉවරයක් කරලා දාමු.​

     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    11 සදුදා සිට ඔෆිස්, කඩ සාප්පු ප්‍රවාහන සාමාන්ය ජන ජීවිතය කොහොමද??
     
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    11 සදුදා සිට ඔෆිස්, කඩ සාප්පු ප්‍රවාහන සාමාන්ය ජන ජීවිතය කොහොමද??
    normal life ekata awoth issata, nariyata padui
    ekane thama resignation nodi inne...............
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොළඹ පීරල වැඩක් නෑ. ඔය හොයන ටයර් සයිස් එක ගම්පහ තැනක තියෙනව.... හෙට ඇරල තියෙයිද දන්නෑ. අනිද්ද වෙනකොට ටයර් ඉතුරුවෙලා තියෙයිද දන්නෙත් නෑ...