හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්

    මෙතන එකෙක් හිටියනම් ඇති
    😥😥
    හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්.

    89815555_2970355216379592_2171741618992840704_o.jpg

    උඹට හොඳවෙයි සමහර විට
    හැබැයි වයසක අම්ම තාත්තට හැදුනොත්
    :sorry::sorry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකෙක් උන්නට ඔච්චර හැදෙන් නැ ඕනවට වඩා අතිශෝක්තිය වැඩී.. :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එකෙක් උන්නට ඔච්චර හැදෙන් නැ ඕනවට වඩා අතිශෝක්තිය වැඩී.. :lol::lol::lol:

    එකෙක් ඉදලා 20 කට දුන්නා කියමු. කොහොමද ඊලගට පෑතිරීම. මේක සෙල්ලමකට ගන්න එපා බන්. එහෙම අරන් තමා ඉතාලි එවුන්ට කෙල වෙලා තියෙන්නේ. තත්වේ දරුණු වුනොත් ආණ්ඩුවට චන්දෙදි කෙල වෙනවා. දෑන් ලිස්ට් එකත් පරණ චව්වන්ගෙන්ම පුරවලා තියෙන එකේ ලෙසි වෙන්නේ නෑ ආණ්ඩුවට කේස් එක ඈදුනොත්
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    එකෙක් උන්නට ඔච්චර හැදෙන් නැ ඕනවට වඩා අතිශෝක්තිය වැඩී.. :lol::lol::lol:

    ඔලුවෙන් ද රෙන්නේ? :confused:

    කොරා නේද ගොටභය? දැන් සැපද? ඔබට සතුටුයි ද දැන්? :rolleyes:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එකෙක් උන්නට ඔච්චර හැදෙන් නැ ඕනවට වඩා අතිශෝක්තිය වැඩී.. :lol::lol::lol:

    මේ වගේ වෙලාවක ගොන් කතා කියන්න එපා බන් :angry::angry:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එකෙක් උන්නට ඔච්චර හැදෙන් නැ ඕනවට වඩා අතිශෝක්තිය වැඩී.. :lol::lol::lol:
    උපන් ගෙයි මෝඩයෝ කියලා ඇහුවට මේ වෙනකන් දැක්කේ නෑ නොවැ. උඹ නම් පට්ටම ආතල දෙන්නේ.