"ඔබ ඔබගැන සහ ඔබේ පවුල ඉස්සරට වඩා අර්බුදයට හුරු උනාද නැද්ද කල්පනාකර බලන්න. රනිල්ට හෝ ගෝටා කිව්ව විදිහට ඔබලා දැනුවත්ව ඔබට නොදැනීම ඔබ හුරුවෙලානම් ඔබට ප්රශ්න ගානක් නැතිවෙයි..ඔබ ඊලග චන්දෙදිත් පොහොට්ටුවට දෙන්නට හිතයි.
කලින් ගිය සුව පහසු ගමන අද පාපැදියකින් වෙනදටත් වඩා උද්යෝගෙන් නැවුම් බවකින් යනවනම්, වෙනදට කාපු රයිස් තලපත් තෝර නැතුවට ලූනු බික එක්ක කන බත් එක රසයි කියල ආතල් එකක් දැනෙනවනම් ඒ හුරුවෙලා.. ඔබට අර්බුදයක් නෑ ඔබ තියෙන ක්රමය පිලිගන්න අනුගාමිකයෙක් බවට පත්වෙලා. ඔබට විරෝදතා ඕන නෑ..ඔබේ ආත්මය හුරුවෙලා ඔබට කන්න නැතත් ඒක අපේ කරුමෙ කමක්නෑ මේ හොදයි කියල හිතේවි Fb