හෙට මොනවා වෙයි ද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    අස්සයා බයේ ගිහින් නේද ,
    ඉස්තාලේ බලලා එමු.
    ඕකා රටේ නැති නිසා හෙට හමුදාව පොලීසය එච්චර එලවන එකක් නැ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ ඔය වේස ගස් බලු සිංහලයොන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ.
    උන් වැඩිම වුනොත් හෙට ලොකු පඩයක් අරියි!!!
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මොකුත් වෙන්නේ නැහැ. මිනිස්සු එනවා උද්ගෝෂණය කරනවා. කට්ටියක් නතර වෙනවා. ඉතිරි අය ගෙදර යනවා.3
     
    • Like
    Reactions: NRTG and B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,230
    166,410
    113
    එකමත් එක රටක
    හෙට ගෝටා පුටුවෙ ඉන්න අන්තිම දවස
    ඌ කොහොමත් මේ ටිකේ ඇද යටලු ඉන්නේ.

    හෙට නම් මුකුත් වෙන්නේ නෑ කියලා කියන්න බෑ මට පේන විදියට..... හිතුවට වඩා වැඩේ යනවා.
    ------ Post added on Jul 8, 2022 at 1:28 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "ඔබ ඔබගැන සහ ඔබේ පවුල ඉස්සරට වඩා අර්බුදයට හුරු උනාද නැද්ද කල්පනාකර බලන්න. රනිල්ට හෝ ගෝටා කිව්ව විදිහට ඔබලා දැනුවත්ව ඔබට නොදැනීම ඔබ හුරුවෙලානම් ඔබට ප්‍රශ්න ගානක් නැතිවෙයි..ඔබ ඊලග චන්දෙදිත් පොහොට්ටුවට දෙන්නට හිතයි.

    කලින් ගිය සුව පහසු ගමන අද පාපැදියකින් වෙනදටත් වඩා උද්යෝගෙන් නැවුම් බවකින් යනවනම්, වෙනදට කාපු රයිස් තලපත් තෝර නැතුවට ලූනු බික එක්ක කන බත් එක රසයි කියල ආතල් එකක් දැනෙනවනම් ඒ හුරුවෙලා.. ඔබට අර්බුදයක් නෑ ඔබ තියෙන ක්‍රමය පිලිගන්න අනුගාමිකයෙක් බවට පත්වෙලා. ඔබට විරෝදතා ඕන නෑ..ඔබේ ආත්මය හුරුවෙලා ඔබට කන්න නැතත් ඒක අපේ කරුමෙ කමක්නෑ මේ හොදයි කියල හිතේවි Fb