හෙට රට අරින එන හොඳද නැද්ද

thenukanc

Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    වහගෙන ඉන්න පුලුවන් නම් හොදයි. වහගෙන හැමදාම ඉන්න බැරි එක තමයි ප්‍රශ්නෙ. මිනිස්සුන්ට හැදෙන්න වෙනව. බැහැයි කියල බෑ. අනවශ්‍ය ගමන් නොගිහින් ඉන්න. ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් අය ගෙදරම ඉන්න. හැම වෙලාවෙම ලෝකෙ ඉන්න අනික් හැමෝටම කොරෝනා තියෙනව කියල හිතාගෙන ඒකෙන් බේරෙන්න ඕනෙ කරන විදියට හැසිරෙන්න. එතකොට නිකන් ම බේරිලා
     
    • Like
    Reactions: SuperX and johnyh

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    අනිවා රට අරින්නම වෙනවා මචන්. මේකට වෙන solution එකක් නෑ රට වහලා තියලා. හැමදාම රට වහගෙන හිටියොත් රට ඉවරයි ආර්ථික අතින්. මිනිස්සු හරියට සෞඛ්ය උපදෙස් පිළි පදිනවා නම් බය වෙන්න ඕන නෑ. මිනිස්සුන්ගේ අතේ තමයි හැමදේම රැඳිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් අහපන්. ඇත්ත ඕකයි


    This is BIG FAT lie
    am assuming this is from Australia( most likely Melbourne) and fines are there but not as effective as what he says
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Control wela tiyeddi airport open karala ratawala un genapu eka thamamy kara gattha goda wade,,,airport close karala airline lost pita thiyagena wruddak wath adda num lassanata rata run wenawa
     
    • Dislike
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    Control wela tiyeddi airport open karala ratawala un genapu eka thamamy kara gattha goda wade,,,airport close karala airline lost pita thiyagena wruddak wath adda num lassanata rata run wenawa

    ඔබ දන්නවද රටක් ලෝකෙත් එක්ක සම්න්ධ නොවී තියෙන?
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,262
    113
    රට අරින්න වෙනවා කරන්න දෙයක් නෑ. කොහොමත් දුප්පත් රටක්නේ බං අපේ රට. ☹️

    පුළුවන් හැම දේම කරලා තමුන් පරෙස්සම් වෙන එක තමා කරන්න තියෙන්නේ.. එහෙම ඉදලත් හැදුනොත් ඉතින් කර්මය කියලා හිත හදාගන්න තමා තියෙන්නේ..

    අනිත් පැත්තෙන් බැලුවාම කරන ටෙස්ට් ප්‍රමාණයයි ටෙස්ට් වල නිරවද්‍යතාවයයි රටේ තියෙන රෝහල් වල ඉඩ ප්‍රමාණය ගැන නම් ප්‍රශ්න තියෙනවා. 2nd wawe එකකට කිසිම පෙර සූදානමක් තිබ්බේ නෑ ආණ්ඩුවෙත්.
     
    • Like
    Reactions: Solo Rider

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ගොන්ටෝ.. ලියලා තියෙන එක හරියට කියෝපන්... මාසික පඩිය 40 ට වැඩිය ගන්න බොහෝ පිරිසක් ඉන්නවා.. මේකේ IT ෆීල්ඩ් එකේම ගොඩක් උන් ඉන්නවා ලක්ෂ එකහාමාර පැනලා පඩි ගන්න උන්.. උන්ට ලැප් එක ඉස්සරහට වෙලා ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් උනාට දවස ගානේ කුලී වැඩ කරලා තමන්ගේ දරු පවුල, තමන්ගේ වියදම් පියවගන්න කොච්චර සෙට් එකක් ඉන්නවද? රට වහලා තිබ්බම උන් කොහොමද හම්බකරගන්නේ? අනික් අයට ගෙදර ඉඳන් හරි වැඩ කලොත් Account එකට සල්ලි වැටෙනවා.. අරුන්ට කොහෙන්ද සල්ලි?

    මගේ යාළුවෙක් ඌ මෙහේ කොළඹ බෝඩිම් වෙලා ඉන්නේ.. උගේ ආබාධිත අයියා එක්ක.. දවසේ පඩියට වැඩ කරන එකෙක්.. බැඳලත් නෑ.. ඌ ඒ හම්බෙන එකෙන් ආබාධිත අයියවත් බලාගෙන උගේ වියදමුත් මැනේජ් කරන් ඉන්නේ.. අයියට මාසෙට 6000 ක බේත් යනවා.. බෙත් නැතොත් ඌ මැරෙනවා. බෝඩිම් කුලී කනන් බොන්න එක්ක කොහොමද ජීවත් වෙන්නේ?. රට වහලා තිබ්බම කොහොමද?

    ගෙදර වෝටර්බේස් කරන්න ආපු එකා, පොඩි කොල්ලෙක්.. බැඳල ළමයි දෙනන්යි.. පොඩි බබාලගේ වියදම් දන්නේ නැද්ද? වැඩ කලොත් තමයි පවුල ජීවත් කරවන්න පුළුවන්... රට වහලා තිබ්බම කොහොමද ජීවත් වෙන්නේ?

    ඒ අයට ස්ථිර ආදායම් නෑ.. එදා හම්බෙන එකෙන් රෝල ගහනවා.. එහෙමයි ජීවිත... ඔව් පෝරියල් එක උස් පහත් බේදෙයකින් තොරව හැමෝටම සෙට් වෙනවා.. ඒක තමා යථාර්තය..

    uba kiayana wididyata aurudak wahuwath mase padi ena unta ehemama ei kiyala d hithan inne , ehemanum apara dey ban office hadala owa maintain karanne . life time gedra edan wada karapanko not only It all fields ... yako mase padi ghanna untath kela wena wa thawa hityoth moda miharaka , point ekata katha karapan
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    This is BIG FAT lie
    am assuming this is from Australia( most likely Melbourne) and fines are there but not as effective as what he says

    I don't know about the Australia. here what's happening in Dubai

    https://www.thenationalnews.com/uae/coronavirus-dubai-fines-seven-businesses-in-deira-1.1084090

    https://www.khaleejtimes.com/corona...ai-fines-3-businesses-for-covid-19-violations


    updated-list-of-violations-01-En.ashx
    updated-list-of-violations-02-En.ashx
    updated-list-of-violations-03-En.ashx
    updated-list-of-violations-04-En.ashx
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    GMOA says otherwise. This is the true motive behind 20th amendment. From that they
    Canceled the procurement commission, in order to treat the friends by granting lucrative tenders and getting a cut out of it. Well played ශෝඨාභය Sir. You are brilliant. Love you more than ever.....🌷🌷🌷

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බ්‍රැන්ඩික්ස් එක අහුවෙච්ච වෙලාවේ ක්ෂණිකව මාසයක් හරි වහලා මේක සුද්ද කලා නම් ඉවරයිනේ බන්.. දැන් දහ අතේ ස්ප්‍රෙඩ් උනාම දඟලනවා.. අස්සයා ගියාම ඉස්තාලේ වැවුවා...!
    වැඩක් නැහැ තව හේතු තියෙනවා ඕක බෝ වෙන්න. පාලනය කරන්න බැහැ ඔය විදිහට. අර කොහෙද මන්ද සත්තුන්ගේනුත් බෝ වෙන්න යන නිසා සත්තු මරන්න අරගෙන කියලත් තිබ්බ ඇත්තද දන්නේ නැහැ. අස්සයා ඉස්තාලේ තියරිය virus එක මියුටෙට් වෙන විදිහ අනුව valid නැතුව යනවා.

    කොච්චර වහගෙන quarantine කරත් ඕක වෙන ක්‍රම වලින් leak වෙනවා. මිනිස්සු infect කරගන්නවා. almost impossible දෙයක්.
    මිනිස්සුන්ට responsibility එක අරගන්න දෙන්න ඕන. නැත්තන් කවුරුත් ඕක කියන විදිහට ඉන්නේ නැහැ. පරිස්සම් උනොත් බේරෙනවා. නැත්තන් මැරෙනවා.

    නිකන් බොරුවට රට වහල ඉදල වැඩක් නැහැ මිනිස්සු දුක් විඳිනවා විතරයි.
     
    • Like
    Reactions: Solo Rider

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඕක අරින්නේ වෙන හේතුවක් නිසා... ටික දවසක් යනකොට දැනගන්න පුළුවන් වේවි.. :rofl:

    හොදම දේ තමන් පරිස්සම් වෙන එක. පුළුවන් තරම් ගමන් බිමන් අඩුකරලා ගෙදරට වෙලා ඉන්න බලන්න. වෙන කරන්න දෙයක් නෑ..
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Government ekata salli na ban ekai arinne. Wahagena hitiyoth aniwa minissunta badu denna wenawa + salli denna wenawa. Ehema karanna dan salli na.
    kohomda ban salli ne kiyala kiyanne?
    corona ektama patta salliyak ekathu una neda? eken godaaaak wiyadan unada nedda nam danne ne...
    eth ban ratama wahala sathi deka thunak anduwa gane hemotama kanna bonna denna puluwan krama wedayak hadanwa nam hari kiyalai mata hithenne....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    හෙට ගිහින් බලපන් රත්තරන් උගස් තියෙන තැන්වල පෝලිම... සමහර මිනිස්සුන්ට එහෙමවත් දෙයක් නෑ උපරීමටම නට්ටං වෙලා... ගිනි පොලියො ඩේලි කාරයොන්ට හිරවෙලා....
    ඇදිරිය අයින් උනත් තව කාලයක් යනකන් සමහර මිනිස්සුන්ට අදායමක් ඇත්තේම නෑ ...
    උබලට මතක ඇති මේ කතාවම මීට කලිනුත් කිව්ව.. අප්‍රේල් වල. ඒත් එහෙම නෙමේ උනේ ඔය උකස් බඩු කඩවල සෙනග පෝලිමේ ඉන්නව ෆොටෝ පවා ශෙයාර් උනේ. ඒත් උනේ ඒක නෙමේ ඒ මිනිස්සු හිටියෙ උකස් තියන්න නෙමේ ඔක්කොම උකස් බේරන්න. අම්බානෙකට උකස් බේරුව. මේ ඇඳිරි නීත් එක්ක ඉද්දි එහෙම ලොකු සල්ලියක් වියදම් වෙන්නෙ නෑ. ගෙදරම ඉන්න නිසා කන්න විතරයි සල්ලි යන්නෙ. වෙන අමතර වියදම් ඉතාම අඩුයි. ඉතුරුව කලින් ඉදන් තිබ්බ ලෙඩට ගන්න බේත් ටිකට යන සල්ලි. අනික මාස්ක් නිසා හොම්බිරිස්සා වගේ පොඩි පොඩි ලෙඩත් සෑහෙන්න අඩුයි. අමතර කෑම වියදම්, බොන්න වියදම්, මග වියදම්, ඇඳුම් පැලදුම් මේ ඔක්කොම ඉතුරුයි. ඒ නිසා ඕක එහෙම කියන්න අමාරුයි..