හෙට රට අරින එන හොඳද නැද්ද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    කට්ටියගෙ ප්‍රධානම තර්කෙ තමයි රට ඇරියොත් මිනිස්සු ලක්ශ ගානක් මැරෙයි කියන එක, හැබැයි අපේ සෙට් එක office එක ඇතුලෙ ඉන්නෙ mask එකක්වත් දාන්නෙ නැතුව..😁
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    කවුද ලන්නක් දීලද බස්නාහිරටම අදිරිනිති ඉවත් කරනවා කියලා ? :lol:
    හෙටත් අරින මගුලක් නෑ මෙහෙට නම්. :lol:
    දැන් මාසයක් විතර වහලද කොහෙද... අපි ඕවා ගැන හිතන්නේ නෑ . :baffled::lol:
     
    Last edited:
    • Haha
    Reactions: RLT4U

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කවුද ලන්නක් දීලද බස්නාහිරටම අදිරිනිති ඉවත් කරනවා කියලා ? :lol:
    හෙටත් අරින මගුලක් නෑ මෙහෙට නම්. :lol:
    දැන් මාසයක් විතර වහලද කොහෙද... අපි ඕවා ගැන හිතන්නේ නෑ . :baffled::lol:

    තේරුණේ නෑ උඹ කියන්න හදන දේ
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    අනිවා රට අරින්නම වෙනවා මචන්. මේකට වෙන solution එකක් නෑ රට වහලා තියලා. හැමදාම රට වහගෙන හිටියොත් රට ඉවරයි ආර්ථික අතින්. මිනිස්සු හරියට සෞඛ්ය උපදෙස් පිළි පදිනවා නම් බය වෙන්න ඕන නෑ. මිනිස්සුන්ගේ අතේ තමයි හැමදේම රැඳිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් අහපන්. ඇත්ත ඕකයි




    mee mona ratee d bn..

    Dan me kiynw wage niithi hhadana eke idala , smart apps, testing wage dewal covid plan eka loophole nathi wenna system ekak widiyt hadala ....
    dan idala mehem karapan kinanna ona kiyana wagakeema rajaya paththen gann oona kiyl hithenne nadda ubala t
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    බස්නාහිරම එකවගේ අරින්නේ නෑ මචන්. සමහර පැති ලොක් ඩවුන් දිගටම. ඔය ලිස්ට් එකක් දාල තිබ්බේ එකෙක් .

    අහ් ඔව් ඒක නම්
    එත් අපේ පැති නෑ එකේ
    සෝ සැඩ් මූඩ් ඉන්නේ දැන දැන මැරෙන්න වෙන එකට
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..
    මු වගේ මී හරක් ගේ comment දක්කමනම් මේ තීරණේ ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ. අඳිරිනතිය දාලා හැමදාම රට පවත්වාගෙන යන්න බෑ. ඇඳිරි නීතිය අයින් කරලා මිනිස්සු රැස් වෙන ඒක පාලනය කරන එක තමා කරන්න ඕන. අත්‍යවශය දේවල් වලට විතරක් එළියට එන්න අවසර දුන්නා නම් හරි එකත් දවස් කිහිපයකට විතරක්. රැකියා අනෙකුත් සේවා සමානය පරදි පවත්වන්න අවසර දෙන්න ඕන හැබැයි සීමා පනවලා. ඒත් අපේ රටේ ඉන්නේ මේ වගේ බත් කන මී හරක් නිසා ඔය වගේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න අමාරුයි.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මටත් මේක හිතෙනවා බන්
    නැව ගිලුනත් මුන් බේරිලා ඉඳින්

    ආය බොරු කිය්නන ඕනේ නෑ මාත් ගෝටට තමා චන්දේ දුන්නේ
    බට් කලින් මුන් දුන්න ගේම මේකෙදී ප්ලේ කලේ නෑ
    ඩිෂිසන් මේකින් පටට් ස්ලෝව්
    ඒක නිසාමයි සැහෙන්න මේක ස්ප්‍රෙඩ් උනේ

    ඇත්තටම අත හෝද ගැනිල්ලක් උදේ. කලින් පාර චන්දේ නිසා ඇඩ්‍රස් නැති වෙන මිෂන් එකක් දුන්න
    ඒකම මේකෙදි ප්ලේ කරා නම් මෙච්චර මේක වොස්ට් වෙන්නේ නෑ
    ටයිමින් අවුල් ගියා හැම ඩිෂිසන් එකකම

    කලින් ඩිසිශන් ගද්දි මහින්දවත් පාර්ලිමන්ට් එකේ ගොබ්බ හැත්තවත් හිටියේ නෑ. හිටියෙ ලොක්කයි ආමි එකයි. එක හින්ද හොදට කරා. (චන්දෙ තියන්න තිබ්බ හින්දත් කරන්න ඇති ) දැන් එහෙම නෑනේ. ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ. දැන් වහගෙන ඉදල වැඩක් තේරුමක් නෑ. මේ වගේ දේවල් කතා කරන එක තේරුමකුත් නෑ. මොකො අපි ගිහින් වෙනස් කරන්නද. :P
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..
    අවජාතක වේසිගෙ පුතා තෝම නේද දාලා තිබුනෙ කලින් කොහේටද කන්න නැත්තෙ බස්නාහිර පලාතට ද අපට නම් මීගමුවෙ ඉදන් ආපු මාළුත් තියෙනවා කියල.
    තෝ කොහොමද බස්නාහිර උනේ.
    ගූ වේසි තොගේ කටට රෙන්න ඕන කියන බොරු වලට.
    ඇදිරිනීතිය අයින කරන එක හොදයි. ඒත් තෝ වගේ කැරි වේසියෙක් ඔය විදියට කඩේ යන එක පේන්න බෑ පොන්නයා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    හෙට අරිින එක ඉතා හොඳයි. රැස්පොට් සෑර්!
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ai yako hama dama ///එදිනෙදා හම්බකරන අය /// aya gana witharak kiyanna , ai monthly padi hamba wena ayatath poriyal eka set wenawa but not immediately .... ai yako nikan wada nokara hamada padi hambu wei kiyala d thihan inne ...
    kiyalawadak na me huttalata terenne na business nattan unta padi gewannath baya kiyala.. 😂 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    බස්නාහිර පලාතෙ ජිවත් වෙන එකෙක් විදිහට මට නම් කියන්ඩ වෙන්නෙ හෙට ඇදිරි නිතිය අයින් කරන එක බොහෝම හොදයි ගෙදර ඉදල ඇතිවෙලා.කරන්ඩ වැඩ සහ යන්ඩ ගමන් කප්පරක් තියෙ ..
    ඔව් යකෝ මෙහෙ තණකොළ වැවිල ඕසෙට් ඇවිත් කාපන් මොකෝ උබලට කොරෝන හැදෙනව කියල එකක්‍ද? කුර රෝගයක් වගේ හැදිල වලකජ්ජ ගැහුවොත් ඇරෙන්න.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    api api gana bala gannam, rata arapan..
    health guide line ekata inna bari un marila yana ekamai honda..
    un nisa apita kaala kanni wenna baha..
    Sira kathawa. Thawa masa 2 k wahuwoth nam me para padi hambenne na. Company wahala dawi. Ita passe wenne nam kanna nathuwa marenna.

    Rate wadi hariyak maha baka pandithayo inne. Mask ekak dana ekata hina wena, mask nathuwa yana eka porak wena talk dunne. Dan natta puke gahan unuth mask dan yanawa.

    Ohoma un keepa denek nisa thamai dan ratakma duk windinne.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    රට වහලා තිබ්බත් ප්‍රතිපලයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ මොකද තාමත් ගම්පහෙන් ලෙඩ්ඩු හම්බ වෙනවා. ඊයේ බොරැල්ලේ සෙට් වෙලා තිබ්බා. ඔය ඔක්කොම ප්‍රදේශ දැන් සති 3කට වඩා වහපු පැති. කියන විදිහට ලෙඩෙක්ගෙන් බෝ වෙන්නේ මුල් දවස් 10 විතරයි කියනවා.

    අනික අපි මාස් පඩි ගත්තත් මුළු ආර්ථිකය වැටුනොත් අපිටත් ෂොට් එක හම්බ වෙනවා. බඩු නැහැ සල්ලි වලට ගන්න සහ තියෙන ඒවා අම්බානක ගණන් වීම.

    ජනතාව කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් එලියට යන එක හොද සෞක්‍ය පුරුදු සමග. රජය කරන්න ඕනේ හොද මාස්ක් එහෙම අඩු මුදලට ගන්න සලස්වන එක සහ random ටෙස්ට් දිගටම කරන්න එක. වෙන රටවල වගේ නීති කඩ කරන අයට හෙන දඩයක් ගහන එක.
     
    • Like
    Reactions: aneasarayana

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    මටත් මේක හිතෙනවා බන්
    නැව ගිලුනත් මුන් බේරිලා ඉඳින්

    ආය බොරු කිය්නන ඕනේ නෑ මාත් ගෝටට තමා චන්දේ දුන්නේ
    බට් කලින් මුන් දුන්න ගේම මේකෙදී ප්ලේ කලේ නෑ
    ඩිෂිසන් මේකින් පටට් ස්ලෝව්
    ඒක නිසාමයි සැහෙන්න මේක ස්ප්‍රෙඩ් උනේ

    ඇත්තටම අත හෝද ගැනිල්ලක් උදේ. කලින් පාර චන්දේ නිසා ඇඩ්‍රස් නැති වෙන මිෂන් එකක් දුන්න
    ඒකම මේකෙදි ප්ලේ කරා නම් මෙච්චර මේක වොස්ට් වෙන්නේ නෑ
    ටයිමින් අවුල් ගියා හැම ඩිෂිසන් එකකම


    Agreed machan
    Politics Un karana waradi hari kiyana unut innawa..

    Hama ekakinma podi miniha iwarai.. api nam personal vehicles hari use karai,
    eth kidenek bus , Train wala yanawada.. :cry:
     
    Last edited: