අද කොටුවේ පළවෙනි හරස් වීදියේ කඩවල් ඇරලා තියෙයිද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,819 113 Apr 21, 2023 #1 අද කොටුවේ පළවෙනි හරස් වීදියේ කඩවල් ඇරලා තියෙයිද?
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Apr 21, 2023 #4 Open 9 to 12 1.30 to 7pm Reactions: nalin0001
PHBhagya Well-known member Feb 26, 2020 25,106 3 118,810 113 Gampaha Apr 21, 2023 #5 ඊයෙනං ඇරල... රතු පල්ලිය ඉස්සරහ පාර (2න්ඩ් ස්ට්‍රීට් එක, මේන් ස්ට්‍රීට් ලඟ ඉඳන් බෑන්ක්ශෝල් ස්ට්‍රීට් වෙනකල් කොටස ) වහල තිබුණ. අදත් 12 විතර වෙනකල් කඩනං ඇරල තියෙයි... වාහන වැඩි වෙයි ටිකක්. ඊයෙත් ඔය හරියෙ වාහන හෙනට. Reactions: NRTG
ඊයෙනං ඇරල... රතු පල්ලිය ඉස්සරහ පාර (2න්ඩ් ස්ට්‍රීට් එක, මේන් ස්ට්‍රීට් ලඟ ඉඳන් බෑන්ක්ශෝල් ස්ට්‍රීට් වෙනකල් කොටස ) වහල තිබුණ. අදත් 12 විතර වෙනකල් කඩනං ඇරල තියෙයි... වාහන වැඩි වෙයි ටිකක්. ඊයෙත් ඔය හරියෙ වාහන හෙනට.
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,819 113 Apr 21, 2023 #7 buddikagayan said: අද රාමසාන්ද Click to expand... මාතෘකාව කියවන්නේ නැතිව නේද ආවේ? ටිපිකල් සිංහලු