හෙට රාමදාන් නිසා අද කොටුවේ කඩ ඇරලද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    අද කොටුවේ පළවෙනි හරස් වීදියේ කඩවල් ඇරලා තියෙයිද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඊයෙනං ඇරල...
    රතු පල්ලිය ඉස්සරහ පාර (2න්ඩ් ස්ට්‍රීට් එක, මේන් ස්ට්‍රීට් ලඟ ඉඳන් බෑන්ක්ශෝල් ස්ට්‍රීට් වෙනකල් කොටස ) වහල තිබුණ.

    අදත් 12 විතර වෙනකල් කඩනං ඇරල තියෙයි... වාහන වැඩි වෙයි ටිකක්. ඊයෙත් ඔය හරියෙ වාහන හෙනට.
     
    • Like
    Reactions: NRTG