මගෙත් ඔලුකට්ටෙ හැඩේ ඔය ස්ටයිල් එකට ගැලපෙන්නෙ නෑ බන්...නළල ලොකු වැඩියි. කපල බැලුවෙ නෑ තාම හැබැයි හොඳටම ෂුවර් කැපුවොත් නිකන් ඇක්සිඩන්ට් උන එකෙක් වගේ ඉඳියි කියල
.

ඔව් මේ කතාව කියපන් ඇහුවොත්. උඹට සදහටම නමේ හැටියටම වර්ජින් බෝයි කෙනෙක් විදිහට ඉන්ඩ පුලුවන්වැඩට ගියහම නිතරම ඔළුව කස කස හිටපන්. කව්රු ඇහුවත් කියපන් කොණ්ඩෙ උඳුගොව්වො කාලා ලේඬියි උකුණොයි බෝ වෙලා තට්ටෙ ගෑව කියපන්.![]()
