හෙට වැඩට ගිහින් ඉවරයි. වස විලිලැජ්ජාවයි.

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මගෙත් ඔලුකට්ටෙ හැඩේ ඔය ස්ටයිල් එකට ගැලපෙන්නෙ නෑ බන්...නළල ලොකු වැඩියි. කපල බැලුවෙ නෑ තාම හැබැයි හොඳටම ෂුවර් කැපුවොත් නිකන් ඇක්සිඩන්ට් උන එකෙක් වගේ ඉඳියි කියල 😁.

    වැඩට ගියහම නිතරම ඔළුව කස කස හිටපන්. කව්රු ඇහුවත් කියපන් කොණ්ඩෙ උඳුගොව්වො කාලා ලේඬියි උකුණොයි බෝ වෙලා තට්ටෙ ගෑව කියපන්. :D
    ඔව් මේ කතාව කියපන් ඇහුවොත්. උඹට සදහටම නමේ හැටියටම වර්ජින් බෝයි කෙනෙක් විදිහට ඉන්ඩ පුලුවන් 😁
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    තට්ටෙ ගාල රැවුල වවපන්
    ගොඩක් එවුන්ට ඒ ලුක් එක හොඳට තියනවා
    අපේ නං ඔෆිස් එකේ ගොඩක් එවුන් තට්ටෙ ගාල ඉන්නවා, කාටවත් ගානකුත් නැහැ, අහන්නෙත් නැහැ.
    ලඟම යාලුවෙක් ඇහුවොත් මිසක්
     
    • Like
    Reactions: D_Mad and Erzo

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    FZjvKZR.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම තට්ටේ ගානවා බන්. 0 එකට ගානවා, no 1 දාලා ගානවා සමහර වෙලාවට no 2 දාලා ගානවා.
    No 2 නියම ගාන හොඳ පෙනුමක් එනවා. නො 1ත් එහෙමයි ලොකු ඖලක් නෑ.
    0 ගැවම එච්චර හොඳ පෙනුමක් නෑ හැබැයි ඖලක් නෑ මට නං.
    0 ලස්සනට හිටින්න හොඳට ඇඟ තියෙන්න ඕන. කෙට්ටු නං වස කැතයි.

    මට ඔය office වල විතරක් නෙවේ ලංකාවේ උන්ගේ පෙන්නම බැරි වැඩේ අනුන්ගේ පුකවල් වල ඇඟිලි අගන්න එන උන්ව. ඔලුව මගේ නං, කපන්නේ මම නං, සල්ලි මගේ නං උන්ට තියන පුකේ අමාරුව මොකද්ද! එකපාරක් මම තට්ටේ ගාලා office ගිහින් එකේ ඉන්න උන්ට පුදුම පුකේ අමාරුවක් හැදුනේ. ඔය ගං වල ඉඳන් කොළඹට එහෙම ඇවිල්ල ජොබ් කරන ගං බයියන්ගේ හැටි ඕක.
    Sira kathawa gammata Palauan papuwa issarahata dala kariya wage .maath note gahala gihilla thiyenwa ekekwath prashna ahanna awe naa.hena thada seen eke idapan
     
    • Like
    Reactions: shenic88

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,771
    1,492
    113
    kawuru mona hithuwath mokada bn. uba ohoma yaman. uba wenasak nopenwa idapan. kawuru hari ahuwoth saneepeta konde 0 a gawa kiyapan.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,603
    6,173
    113
    අඩේ අද වැඩ ඉවර වෙලා හවස සැලෝන් එකකට ගියා කොන්ඩෙ ටිකක් අඩු කරගන්න. මට කලින් කොන්ඩෙ කපපු එකා මුලු කොන්ඩෙම නෝට් එකට ගෑව. පට්ට ගති. හෙන මැර ලුක් එකක් ආවෙ.

    මටත් හිතුන කියපන්කො කොන්ඩෙ ගාන්න. මමත් ගෑව. බාගයක් ගාල ඉවර වෙනකොට මගේ දෙලොව රත් උනා බන්. වස කැතයි. දැන් තනිකර පොලු මූන විතරයි. ඊය බන් මටම අප්පිරියයි කන්නාඩිය ඉස්සරහට ගියාම. ගෙදර අයත් බනිනව.

    හෙට වැඩට ගියාම තමයි හෙනම විනාසෙ වෙන්නේ. කැප් එකක් දාන්න කියලද?

    උබලටත් කියන්නේ කොන්ඩෙ ගාන්න කලින් දෙපාරක් හිතපන් හැමෝටම සෙට් නෑ බන්. ඔලුවෙ ෂේප් එක හොද වෙන්න ඕන වැඩේට. මගේ බන් දෙපැත්ත රවුම්. නලලත් ලොකු වැඩියි.

    මම කරගත්ත මෝඩ කමක්. හයියූ..
    70854443.jpg
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබේ ඔලුවෙ ශේප් එක ඇති සුපිරියට. මගේ දෙපැත්තෙන් රවුම් වෙලා තඩි නලලත් එක්ක වස කැතයි. නලල පොඩි ඔලුවෙ දෙපැත්ත රවුම් නැති උන්ට සුපිරි වගේ මේක. මැදැයි කොරා.

    ඔලුවේ හැඩේ මොකක් උනත් බන් උඹට හොඳයි කියලා හිතෙන දේ කරපං. උඹට හොඳයි කියලා හිතෙනවා නං කරපං. උඹට කැතයි කියලා හිතෙනවා නං නොකර ඉඳපන්. එක එකාගේ comments වැඩක් නෑ.. අනිත් උන්ට ඕන විදිහට නෙවේ අපි ඉන්න ඕන අපිට ඕන විදිහට.

    Sira kathawa gammata Palauan papuwa issarahata dala kariya wage .maath note gahala gihilla thiyenwa ekekwath prashna ahanna awe naa.hena thada seen eke idapan

    කියලා වැඩක් නෑ බන්.. අපිට ඕන විදිහට අපි ඉන්න ඕන. අනිත් උන්ගේ comments අපිට වැඩක් නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    උබට ඔච්චර දේකට මූන දෙන්න බැයිනන් කොහෙ මැර ලුක් එකක් එන්නද බන්? විහිලු කරන උන්ට විහිලුවක්ම කියල ශේප් වෙයන්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ube oluwe thibaa rash ekake aiyin karanna eka karee kiyanna

    nathuwa kelima kapuwa kiyanna epa noondi dawi, medical reason ekake kiyanna
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පලවෙනි දවස විතරයි අවුල් යන්නේ. ඊට පස්සේ අවුලක් නෑනේ උන්ට ඕව ගානක් නැති වෙනවා.
    උඹ ගට් අරන් ඉඳපන් අර නිල් පාට තීන්ත බාල්දිය වැටිච්ච නරිය වගේ. උඹට අවුල් කියල පෙන්නන්න එපා. ෆුල් සැට පිට හිටහන්.
    එතකොට උන් උඹට රෙස්පෙක්ට් කරන්න ගන්නවා. උඹ ගට තියන එකෙක් බව හිතයි.
    උඹට ඕන එකක් කරන්න පුලුහන් සහ අනික් උන් හිතන හැටි උඹට අදාල නෑ කියල උන් තේරුම් ගනියි. අන්න ඒක මරු උඹට.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඊයෙ තමයි මගේ ජීවිතේ චාටර්ම දවස. හැම එකාම හිනා උනා බන්. වස විලිලැජ්ජාවයි. හැම එකාම කිව්ව වස කැතයිබන් තොට පිස්සුද ඇහුව. හයියූ. :(:(:(
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,536
    67,875
    113
    ඊයෙ තමයි මගේ ජීවිතේ චාටර්ම දවස. හැම එකාම හිනා උනා බන්. වස විලිලැජ්ජාවයි. හැම එකාම කිව්ව වස කැතයිබන් තොට පිස්සුද ඇහුව. හයියූ. :(:(:(
    Pissu nattan mae office ekata eyda kiyala ahanna tibbe joke ekata wage
     
    • Like
    Reactions: olu bakka