thama wadi karanawa kiyala na ne? parliament eke approval hambela nane thama..
Wada karana un passe shape wei. Apita itapasse arrears ekka gewanna set wei

Master card withrai neDialog Genie එකෙන් 2000 ක් ගෙව්වොත් 1000 ක් අමතරව දෙනව කිව්ව හින්ද 2000 ගානෙ ගෙව්ව CEB and NWSDB
තාම හම්බුණේ නං නෑ හැබැයි
https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/GenieSuperApp/posts/pfbid0e6QkMHWr7qqpmukawqbn5Hnrt99PoqnbZc1yztXudmT7qE8ZMuJCba4jQakgNBU4l&show_text=true&width=500
උන් හරි කයිනෙ බන්... පාඩු ලැබුවත් මනඩලෙ උන්ට බූනස්, ලෝන් අවුලක නෑනේ.
ඔක විකුනන්නනේ කොහොමත් රනිල්+රජපක්ශ ආන්ඩුව කොහොමත් හදන්නේ
