හෙට විදුලි මිල වැඩිවීම - බිල ගෙවනවද?

විදුලි මිල වැඩිවීම - බිල ගෙවනවද?

  • ඔව්

    Votes: 49 62.8%
  • නැත

    Votes: 29 37.2%

  • Total voters
    78
  • Poll closed .

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    විදුලිය විසංදි කලාට පස්සෙ මම.....

    8bf9aba7c455c604aaafe1d8f95dcadb.gif


    (~ ̄▽ ̄)~
    :lol::lol::rofl::rofl:
     
    • Haha
    Reactions: NRTG

    peakySwifter

    Active member
  • May 27, 2021
    210
    151
    43
    Dialog Genie එකෙන් 2000 ක් ගෙව්වොත් 1000 ක් අමතරව දෙනව කිව්ව හින්ද 2000 ගානෙ ගෙව්ව CEB and NWSDB

    තාම හම්බුණේ නං නෑ හැබැයි

    https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/GenieSuperApp/posts/pfbid0e6QkMHWr7qqpmukawqbn5Hnrt99PoqnbZc1yztXudmT7qE8ZMuJCba4jQakgNBU4l&show_text=true&width=500
    Master card withrai ne
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    උන් හරි කයිනෙ බන්... පාඩු ලැබුවත් මනඩලෙ උන්ට බූනස්, ලෝන් අවුලක නෑනේ.
    ඔක විකුනන්නනේ කොහොමත් රනිල්+රජපක්ශ ආන්ඩුව කොහොමත් හදන්නේ
    :shocked: :shocked:
     
    • Sad
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නොගෙවා ඉන්න අපි ඇමතිලා මන්ත්රිලා නෙවිනේ
     
    • Wow
    Reactions: Hasitha22