හෙට සහ අනිද්දා ඩීසල් නැහැ – සිපෙට්කෝ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ceypetco.webp

    හෙට (30) සහ අනිද්දා (31) දිනයන් හිදී ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසලට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම් දී සිටිනවා.

    ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණත් එය ගොඩබෑමට සැලසුම් කර තිබු ආකාරයෙන් නොහැකිවූ බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ.

    අත්‍යවශ්‍ය සේවා සඳහා වන වාහන සඳහා අඛන්ඩව ඩීසල් සැපයීම සිදුකරනු ලබන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
     
    • Love
    Reactions: lilman