හෙට සිට අපේ‍්‍රල් 21 දක්වා දින 40ක් සියළු පාසැ
හෙට සිට අපේ‍්‍රල් 21 දක්වා දින 40ක් සියළු පාසැල් වසා දැමේ…
අධ්‍යාපන ඇමති නිල ලෙස කියයි..
හෙට දින සිට අප්‍රේල් 20 දින දක්වා පාසල් වසා දමන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ඒ අනුව අප්‍රේල් අවුරුදු නිවාඩුව ද මේ සමගම ලබාදෙන බවත් පාසැල් දෙවැනි වාර්ය අපේ‍්‍රල් මස 20 වැනි දින ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
කොරෝනා වයිරස් ආසාදනය හේතුවෙන් සිසුන් සහ දෙමව්පියන් අතර ඇතිවී තිබෙන බිය ජනක තත්වය හේතුවෙන් මෙම තීන්දුඅව ගත් බවත් ඔහු පැවසුවේය.
කෙසේ නමුත් ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් එක් අයෙකු හැර වෙනත් කිසිවෙකු මේ වනතෙක් වාර්තා නොවන බවද ඔහු අවදාරණය කලේය.