මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    :yes:
    eka nan wenda athi e kale godak bodies giyane muhudata :( malu kawema na awuruddak wtra ynkn
    ලන්කාවෙ මාලු කන්න බය වුන සීන් දෙකයි මතක, 80 ගනන් වල jvp කලබල කාලයෙයි, සුනාමියෙන් පස්සෙයි
     
    • Sad
    Reactions: Ysa Karu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ඔයාට 50ට කිට්ටුයි ඒ කියන්නෙ :nerd:
    මම කියපු දෙ 1. මගෙ වයස 50ට නිසා, AND/OR 2. දැනුමෙන් නිසා, 4 possibilities, 50% 50% chance for your deduction.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,707
    113
    කටවහගෙන ඇවිල්ල කාපන්

    KFC Buy1 Get1 FREE. 8pc H&C Chicken Bucket for Rs.4950 (16pc) or 6pc H&C Bucket for Rs.3750 (12pc). Only on 5th Dec. Call 0115532532 or visit www.kfc.lk.
    *SMS STOP KFC to 94776655077
     
    • Angry
    Reactions: asbestos

    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,009
    113
    ආශ්චර්යමත් රටක

    කුකුළන් ලක්ෂ 15 ගංවතුරට අහුවෙලා​

    ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවග සිටි සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

    ඔහු සඳහන් කළේ දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසුව මියගොස් ඇති බවයි.

    කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවූ බවත් කී හෙතෙම එමනිසා බිත්තර නිෂ්පාදනය සියයට හතළිහක් (40%) පමණ දක්වා පහත වැටුණු බවද ඔහු පැවසුවේය.

    ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ඔහු කීය.

    කැරි බිත්තර පකයට අනුව බිත්තර දාන කිකිළියොන්ගෙන් 40% ක් මැරිලා 🙈 ලංකාවෙ මුලු බිත්තර නිෂ්පාදනය කරන කිකිළියන් ගණන = ලක්ෂ 10 * 100/40 = ලක්ෂ 25
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,707
    113
    කැරි බිත්තර පකයට අනුව බිත්තර දාන කිකිළියොන්ගෙන් 40% ක් මැරිලා 🙈 ලංකාවෙ මුලු බිත්තර නිෂ්පාදනය කරන කිකිළියන් ගණන = ලක්ෂ 10 * 100/40 = ලක්ෂ 25
    අපි කන්නෙ කුකුල් බිත්තර නෙහ් බන්. කවුද කැරි බිත්තර කන්නෙ?

    asbestos අදත් තියෙනව. හිතන්නෙ නැතුව අදවත් ඇවිත් කාපන්

    KFC 20pcs Drumlets with 4(R) Pepsi for Rs.3990 (Delivery - 400ml (2) bottles) or 12pc Drumlets with 2(R) Pepsi for Rs.2400 (Delivery 400ml bottle). On 6th Dec. Call 0115532532 or visit www.kfc.lk.
    *SMS STOP KFC to 94776655077

    මේ offer එක හැබැයි කලින් Saturday වලත් 10 පාරක් විතර ඇවිත් තියෙනවා.
    ------ Post added on Dec 6, 2025 at 11:15 AM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,732
    4,617
    113
    කටවහගෙන ඇවිල්ල කාපන්

    KFC Buy1 Get1 FREE. 8pc H&C Chicken Bucket for Rs.4950 (16pc) or 6pc H&C Bucket for Rs.3750 (12pc). Only on 5th Dec. Call 0115532532 or visit www.kfc.lk.
    *SMS STOP KFC to 94776655077
    Promotion kiyanne Expired kunu wechcha

    Better to avoid purchasing on Promotion days
    ------ Post added on Dec 6, 2025 at 11:17 AM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,707
    113
    Promotion kiyanne Expired kunu wechcha

    Better to avoid purchasing on Promotion days
    ------ Post added on Dec 6, 2025 at 11:17 AM
    මේ offer එක හැබැයි කලින් Saturday වලත් 10 පාරක් විතර ඇවිත් තියෙනවා.

    මුන් Friday, Saturday, Sunday එවන standard offers ටිකක් තියෙනවා. මේ එහෙම offer එකක්
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    බිත්තර දාන කිකිළියොන්ගෙන් 40% ක් මැරිලා

    60%ක්

    මේ offer එක හැබැයි කලින් Saturday වලත් 10 පාරක් විතර ඇවිත් තියෙනවා.

    මුන් Friday, Saturday, Sunday එවන standard offers ටිකක් තියෙනවා. මේ එහෙම offer එකක්

    මටත් එනව ඕක හැම සතියෙම වගේ. ගෙදර හදල කනව හිතුනොත්, රෙසිපි තියෙනව යූටියුබ් එකේ
    ------ Post added on Dec 6, 2025 at 2:07 PM
     
    • Like
    Reactions: SK29 and shenat

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    මූදු මාළු කෑවට නම් කමක් නෑ බන්. වෙල් මාළු ඉස්සෝ, වැවු මාළු කන්න එපා. 🤷🏻‍♂️ කොරලි තිබ්බ බන් ඊයේ මිනිස්සු ගන්නේ නෑ. මට කිලෝ එක 600යි. මට ගේන්නත් හිතුනා. මම කෑවත් ගෙදර අය අනිවා කන්නෙ නැති නිසා මම ගත්තේ නෑ. කාපන් බන් එහෙම අවුලකුත් නෑ. 🤷🏻‍♂️
    තිලාපියා එහෙම අවුලක් නෑ, තිලාපියා ශාක භක්ෂක මාලුවෙක්
    තිලාපියා කොරලිය කියන්නෙ දෙකම එකාටනේ? සුද්ද කරනකොට වල් ජාති එහෙම කාපුව තමයි බඩේ තියෙන්නෙ.
    පහුගිය කාලෙත් කොරලි 600ට තමයි කිලෝ එක ගියෙ මතක විදියට. :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,421
    14,338
    113
    35
    Spain
    තිලාපියා කොරලිය කියන්නෙ දෙකම එකාටනේ? සුද්ද කරනකොට වල් ජාති එහෙම කාපුව තමයි බඩේ තියෙන්නෙ.
    පහුගිය කාලෙත් කොරලි 600ට තමයි කිලෝ එක ගියෙ මතක විදියට. :yes:
    මට එක ෂුවර් නෑ මචන්, මෙහෙ උන් හොයන්න නෑ, ඇඹිලිපිටියේ යද්දී නම් දවසක් කෑවා. හැබැයි තිලාපියා ශාකභක්ෂක කියන එක දන්නේ බයෝ කරද්දී ඌ ගැන අපිට ඉගැන්නුව නිසා.
     
    • Like
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    තිලාපි, කොරලි දෙකම සික්ලිඩ් පවුල. කොරලියා කියන්නෙ ඉස්සර ඉඳන් ඉන්න දේශීය ප්‍රභේදයක්. තිලාපි පසුව හඳුන්වා දුන් ප්‍රභේද කීපයක්. සමහර පැතිවල මේ නම් මාරුකරගෙන භාවිතා කරනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    තිලාපියා කොරලිය කියන්නෙ දෙකම එකාටනේ? සුද්ද කරනකොට වල් ජාති එහෙම කාපුව තමයි බඩේ තියෙන්නෙ.
    පහුගිය කාලෙත් කොරලි 600ට තමයි කිලෝ එක ගියෙ මතක විදියට. :yes:
    නෑ බන් වෙනද කොරලි කිලෝ එක 800යි. 🙂 කොරලි bbq දාලා කාල තියෙනවද බන්? මම කාල නෑ. හොඳයිද? 🤷🏻‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,433
    113
    Galaha
    නෑ බන් වෙනද කොරලි කිලෝ එක 800යි. 🙂 කොරලි bbq දාලා කාල තියෙනවද බන්? මම කාල නෑ. හොඳයිද? 🤷🏻‍♂️
    මම හදල මිරිසට විතරයි කාල තියෙන්නෙ. ගොඩ කාලෙකට කලින් තබුත්තේගම පැත්තෙ හිටිය සති 2ක් එතකොටනම් අපි හිටපු ගෙදර කට්ටිය එක එක විදි වලට හදල දුන්නා සුපිරි හැබැයි bbq නම් කාලා නෑ. මේ පැත්තෙ ගෑනු මාලුවෙක්වත් හරියට හදගන්න දන්නෙ නෑ බං කතා කරල වැඩක් නෑ ඒ ගැනනම් මාලු ගෙනාවම මමමයි හදන්නෙ. අපේ පැත්තෙ 600ට තිබ්බා පේරාදෙනිය අවට :yes:
     
    • Love
    Reactions: Candid-B