මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඊයේ කඩෙන් කෑවා. Wife ට දැන් ඇලජි එකක්. ඇග හැම තැනම පළු දාලා, කෑවට වඩා වියදමක් ගිය බෙහෙත් වලට. තියන හොදම කඩේකින් විශ්වාස කරලා කෑවේ. අයෙනම් කිසිම හේතුවකට මොනවත් කන්නේ නෑ...
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    බැටලුවො විතරක් නෙමෙයි බං හා මසුත් තියනවා.
    NLDB Farm එකක් ලග තියනවා. ඒවගෙ බැටලුවො එහෙම ඉන්නවා මසට හදන
    හා මස් නං හැම තැනම තියනවා බන්. ඔය ගම්වල තියන ගොඩක් ෆාම් වලින් හා මස් ගන්න පුලුවන්, මමත් අරගන්නවා
    ඒත් බැටලුවො ලංකාවෙ ෆාම් කරනවා කියලා ඇත්තටම ඇහුවෙ අද.
     
    • Like
    Reactions: SK29

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    වැව කිට්ටුව ඉන්න අපිටත් 850 මාළු 🫨
    ගෙදර එක්කෙනෙක් වැව් මාළු කන්නෙත් නෑ බන් ඒ නිසා ඉන්නවා මේ විදියටම තව මාසයක් දෙකක් වගේ.
    වැවක් ගාව හිටිය නම් මම මාළු අල්ලගෙන කන්නෙ. 😍
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    වැවක් ගාව හිටිය නම් මම මාළු අල්ලගෙන කන්නෙ. 😍
    දවස් දෙකයි ආතල් එක
    මම දැන් ඉන්න තැන ඇලක් තියනවා මාලු අල්ලන. හැමදාම හවසට මාලු බාන එවුන් ඉන්නවා

    මාත් ආසාවට දවසක් ඔතනට ගිහින් පිත්තකුත් දාගෙන ඉඳලා මාලු හතර පස් දෙනෙක් අල්ලගත්තා. කොරලි තමයි ඉන්නෙ. දවස් දෙකක් විතර කරාම මේ මොන පවු වැඩක්ද කියලා හිතුනා. හෙන වෙලාවක් ඉන්නත් ඕන මදුරුවො කකා. ඉන්න මාලුත් පොඩි එවුන්
    හැබැයි කොරලි බැදල ගත්තම පට්ට රහයි :D
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    ඊයේ කඩෙන් කෑවා. Wife ට දැන් ඇලජි එකක්. ඇග හැම තැනම පළු දාලා, කෑවට වඩා වියදමක් ගිය බෙහෙත් වලට. තියන හොදම කඩේකින් විශ්වාස කරලා කෑවේ. අයෙනම් කිසිම හේතුවකට මොනවත් කන්නේ නෑ...
    allergy eka denntama awe nathnm kama wala awlk kyla kiyanne khmda' food allergies thiyenm thorala berala neda kama kanna ona :rolleyes:
     
    • Like
    Reactions: sinhawanshaya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    allergy eka denntama awe nathnm kama wala awlk kyla kiyanne khmda' food allergies thiyenm thorala berala neda kama kanna ona :rolleyes:
    එහෙම අවුලක් නෑ ඕනේ මඟුලක් කනවා බං. ඔව් ඒකත් ඇත්ත. මට අවුලක් නෑ. ඒත් හැම එකාටම අවුල් යන්නේ නෑ නේ. කබරයා වගේ ඕනේ එකක් මට ඔරොත්තු දෙනවා :lol:
     
    • Like
    Reactions: asbestos

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    බැටලුවො විතරක් නෙමෙයි බං හා මසුත් තියනවා.
    NLDB Farm එකක් ලග තියනවා. ඒවගෙ බැටලුවො එහෙම ඉන්නවා මසට හදන

    හා මස් නං හැම තැනම තියනවා බන්. ඔය ගම්වල තියන ගොඩක් ෆාම් වලින් හා මස් ගන්න පුලුවන්, මමත් අරගන්නවා
    ඒත් බැටලුවො ලංකාවෙ ෆාම් කරනවා කියලා ඇත්තටම ඇහුවෙ අද.
    මෙහේ ෆාම් එකක බැටලුවො 200ක් වගේ මැරිල ආරන්චි විදිහට. එක චිකන් ෆාම් එකක 10,000ක් on the spot
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මෙහේ ෆාම් එකක බැටලුවො 200ක් වගේ මැරිල ආරන්චි විදිහට. එක චිකන් ෆාම් එකක 10,000ක් on the spot
    මෙහ පට්ට ලොකු චිකන් ෆාම් කීපයක්ම තියනවා. එකක් තියනවා අක්කර 50ක තියන ඒසී කරපු කූඩු එහෙම තියන. ඒක කුකුල්ලු ලක්ෂ දෙකක් විතර මැරිලා..එවනං වලදැම්මා කියල ආරංචියි
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    what if some of those were already cut and put in deep freezers..?

    Bugs Bunny Money GIF by Looney Tunes
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,148
    113
    වැවක් ගාව හිටිය නම් මම මාළු අල්ලගෙන කන්නෙ. 😍
    පොඩිකාලෙ ඔයේ පොඩි වැලිගොව් පැටව් අල්ලලා කරකලා කරකලා ඔය මැද්දට විසි කරනවා. උන් වතුරට වැටෙන පමාවට ලොකු මාලු ඇවිත් කනවා. දැන් තමයි තේරෙන්නේ. ඊට පස්සෙ ආයෙ මාලු අල්ලලා නෑ. දඟලනකොට බලන් ඉන්නත් බෑ අවුල් බන්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,288
    6,912
    113
    පොඩිකාලෙ ඔයේ පොඩි වැලිගොව් පැටව් අල්ලලා කරකලා කරකලා ඔය මැද්දට විසි කරනවා. උන් වතුරට වැටෙන පමාවට ලොකු මාලු ඇවිත් කනවා. දැන් තමයි තේරෙන්නේ. ඊට පස්සෙ ආයෙ මාලු අල්ලලා නෑ. දඟලනකොට බලන් ඉන්නත් බෑ අවුල් බන්.
    ඕව කරේ නැත්තං යසට 9 inch club එකේ මෙම්බර්ශිප් ගන්න තිබ්බා. දැං ඕව කල්පනා කරලා වැඩක් නැහැ
     
    • Haha
    Reactions: KSPathirana