හෙට සිට ත්‍රීවීල් ඉලෙක්ට්‍රික් කරයි..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    dDMc8dt.jpeg

    COLOMBO (News 1st) - මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසයි.

    එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි.

    https://sinhala.newsfirst.lk/2023/5/10/පෙට්‍රල්-ත්‍රීරෝද-රථ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,827
    3,004
    113
    කොහොමද සද්දයක්වත් නැතුව අහුමුලු වලින් දාලා හප්පගෙන යද්දි :sorry:
    ත්‍රීවීල් කාරයෝ හොඳයි කියනවා නෙවෙයි ඒත් උඹල වගේ උන් නිසා තමයි මේ රටේ කිසිම අලුත් දෙයක් කරන්න බැරි කරන්න කලින්ම ඒකේ වැරදි අඩුපාඩු හොයලා කොරහේ කිඹුල්ලු දකිනවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොහොමද සද්දයක්වත් නැතුව අහුමුලු වලින් දාලා හප්පගෙන යද්දි :sorry:

    සද්දයක් නැත්තෙමත් නෑ බන්... මම ගිය සතියේ පාරේ යනවා ඔන්න ඇවිද ගෙන කඩේට ... මට දැන් ඇහෙනවා ලේන පැටියෙක් කෑගහනවා වගේ හෙන සද්දෙට... තප්පර 5 විතර පස්සේ මෙන්න වේගා එකෙන් කරපු ත්‍රිවිල් එකක් යනවා... :lol: :lol: :lol:

    ඉස්සර ම ජපන් මොඩල් එකක් අවාලු කිචි කිචි ඩොල්කි කියලා.. මට ඉතින් එක මතක් උනා සිංහලයෝ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,190
    113

    dDMc8dt.jpeg

    COLOMBO (News 1st) - මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසයි.

    එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බවයි.

    https://sinhala.newsfirst.lk/2023/5/10/පෙට්‍රල්-ත්‍රීරෝද-රථ
    Charging point denne ceb ekenda lol
    Ilangata 24/7 karuwale da?
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ත්‍රීවීල් කාරයෝ හොඳයි කියනවා නෙවෙයි ඒත් උඹල වගේ උන් නිසා තමයි මේ රටේ කිසිම අලුත් දෙයක් කරන්න බැරි කරන්න කලින්ම ඒකේ වැරදි අඩුපාඩු හොයලා කොරහේ කිඹුල්ලු දකිනවා
    ඒක තමා බන්. අපි නිසා තමයි මේ රට ණය වෙලා බංකොලොත් වෙලා තියෙන්නෙ.

    උඹලා වගේ එවුන් කොච්චි එංජින් ගෙනල්ලා අන්න පාරේ දුවාගන්න බැරුව ගාල් කරලා තියලා දුම්රිය දෙපාර්තමෙන්තුව මාර විදියට ලාභ ලබනවා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඊයේ දැක්කා codegen අයගේ electric Threeweel එකක්. Test drive ද දන්නේ නෑ. Body එක cover එකකින් වහලා drive කරේ.
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    කොහොමද සද්දයක්වත් නැතුව අහුමුලු වලින් දාලා හප්පගෙන යද්දි :sorry:
    ඉලෙක්ට්‍රික් වාහන සද්දයක් එන්න හදන්න ඕනෙ. ඒක නීතියක්... හැබැයි බයික්නං තියෙනව මෙලෝ සද්දයක් නැති...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,094
    10,674
    113
    මට තේරෙන විදියට නම් ත්‍රීවීල් එකේ ප්‍රශ්නේ තියෙන්නේ හැන්ඩල් එකේ ඒකියන්නේ බයිසිකලයක් වගේ එක සැරේට කපන්න පුළුවන් එක , හැන්ඩල් එක වෙනුවට වාහන වල වගේ ස්ටිරින් වීල් එකක් හයිකරලා, සම්පුර්ණයෙන් හරවන්න ඕන නම් වාහන වල වගේ ස්ටිරින් වීල් එක වට කිහිපයක් කරකවන්න ඕන විදියට හැදුවා නම් ත්‍රීවීල් පිස්සු නටන එක අඩු කරගන්න පුළුවන්

    වැදගත්ම දේ ත්‍රීවීල් වෙනුවට රෝද හතරක් සහ ස්ටිරින් වීල් එක දකුණු පැත්තේ තියෙන ඔය වගේම වහනයක් හඳුන්වලා දුන්නා නම් තවත් පිස්සු නටන එක අඩු කරගන්න පුළුවන්
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ත්‍රිවිල් කාරයෝ 90%ක්ම පාරේ යන්න දන්නේ නැහැ
    උන්ට ඕන ඕන තැන්වලින් හරහට කපනවා, හරවනවා
    මුන්ව වඳ කරන්න ඕන
    නැතුව ඉලෙක්ට්‍රික් කරන එක නෙමේ හපන් කම ගොන් රනිලයෝ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    මට තේරෙන විදියට නම් ත්‍රීවීල් එකේ ප්‍රශ්නේ තියෙන්නේ හැන්ඩල් එකේ ඒකියන්නේ බයිසිකලයක් වගේ එක සැරේට කපන්න පුළුවන් එක , හැන්ඩල් එක වෙනුවට වාහන වල වගේ ස්ටිරින් වීල් එකක් හයිකරලා, සම්පුර්ණයෙන් හරවන්න ඕන නම් වාහන වල වගේ ස්ටිරින් වීල් එක වට කිහිපයක් කරකවන්න ඕන විදියට හැදුවා නම් ත්‍රීවීල් පිස්සු නටන එක අඩු කරගන්න පුළුවන්

    වැදගත්ම දේ ත්‍රීවීල් වෙනුවට රෝද හතරක් සහ ස්ටිරින් වීල් එකක් තියෙන ඔය වගේම වහනයක් හඳුන්වලා දුන්නා නම් තවත් පිස්සු නටන එක අඩු කරගන්න පුළුවන්
    Quadricycle.. 3 wheel ain karala concession ekakuth ekka dunna num hari,.. 3 wheel tika yakadawalata wage deela danna puluwan..
     
    • Like
    Reactions: NRTG and inspiron

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    සද්දයක් නැත්තෙමත් නෑ බන්... මම ගිය සතියේ පාරේ යනවා ඔන්න ඇවිද ගෙන කඩේට ... මට දැන් ඇහෙනවා ලේන පැටියෙක් කෑගහනවා වගේ හෙන සද්දෙට... තප්පර 5 විතර පස්සේ මෙන්න වේගා එකෙන් කරපු ත්‍රිවිල් එකක් යනවා... :lol: :lol: :lol:

    ඉස්සර ම ජපන් මොඩල් එකක් අවාලු කිචි කිචි ඩොල්කි කියලා.. මට ඉතින් එක මතක් උනා සිංහලයෝ...
    Vega weel eka dan wikunanna tyeda bn
     
    • Like
    Reactions: NRTG