හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.
නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය.
http://sinhala.adaderana.lk/news/144770/හෙට-සිට-බස්නාහිර-පළාතටම-නිරෝධායන-ඇඳිරිනීතිය

Last edited: