හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරිනීතිය

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

    නමුත් බස්නාහිර පළාතේ දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා පැවසීය.

    http://sinhala.adaderana.lk/news/144770/හෙට-සිට-බස්නාහිර-පළාතටම-නිරෝධායන-ඇඳිරිනීතිය

    122851800_3425466347566874_3094004930992157285_o.jpg
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,537
    67,875
    113
    දැන් නිවාඩු කාලේ හින්ද නෑ ඉස්කෝලේ .. ආයි ආයි ආපි ඔන්න සෙල්ලං කාලේ :P

    Mata tution class matak wenawa owa ahenakota
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දාන්න හිතන් හිටියනම් මුලින්ම දාන්න තිබ්බේ.. දැන් එහෙටත් නෑ මෙහෙටත් නෑ වහන් ඉන්න වෙන කාලෙත් වැඩියි... :dull:
     
    • Like
    Reactions: Erzo

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    30 පෝය නේ, ඔය කම්පැනි වල ID පෙන්නලා යන්න පුළුවන් අය ට්‍රිප් යන්න හිටියේ දවස් 3, හොද වැඩේ උන්ට හැබැයි ඕක දැම්මත් ID පෙන්නලා යන්න පුළුවන් උනොත් තමයි වැඩේ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    දාන්න හිතන් හිටියනම් මුලින්ම දාන්න තිබ්බේ.. දැන් එහෙටත් නෑ මෙහෙටත් නෑ වහන් ඉන්න වෙන කාලෙත් වැඩියි... :dull:

    දැන් දාල පක් ගහන්නද බන් , මුල් කාලෙ දාන්න තිබුනෙ ගම්පහින් හම්බුන ගමන්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    30 පෝය නේ, ඔය කම්පැනි වල ID පෙන්නලා යන්න පුළුවන් අය ට්‍රිප් යන්න හිටියේ දවස් 3, හොද වැඩේ උන්ට හැබැයි ඕක දැම්මත් ID පෙන්නලා යන්න පුළුවන් උනොත් තමයි වැඩේ
    ඉරිදාට කියයි ආයේ නැවත දැනුම් දෙනතුරු කියලා.කිව්වා කියලා ලියලා තියා ගනින්.