-හෙට සිට බස් වර්ජන-

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මරුසිරා;19327186 said:
    අර වැටෙනවා කිව්ව් අටමගල වටිලවත් මේ හැත්තෑ මකබාවිලා ගියේ නැ නේ :no::growl:

    අනේ දෙයියෝ සමාවෙන්ට හෙට ඉදන්ම බස් ගාස්තු වැඩි කොරනවා හෙම නෙමේ ඕන:(

    :dull: කතා කරලා වැඩක් නෑ...... :(

    හික් හික්..... බස් ගාස්තු වැඩි නොකරන්නේ තෙල් මිල අනුව නේ බං... තෙල් ගණන් නොගියට අනිත් හැම රෙද්දම මේ මාසේ ගාන නෙවේ ඊළග මාසේ..... ටයර්..... විශේෂයෙන්ම ඔයිල් සහ පාට්ස් වල ගණන්...... :dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :yes: දවල් වෙනකොට ඕකට 177 එහෙමත් සෙට් වෙයි...... ඊළගට අනිත් රූට් වල උනුත් සෙට් වෙනකොට........ :growl: වැඩේ නැගලා ගියොත් ආණ්ඩුවට අනිවා ඕක වෙනස් කර ගන්න වෙනවා..... :yes:

    ඔව් නැගලම යයි බං. අාණ්ඩුව එහෙම වෙනස් කලොත් හොදා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    e unata ubala liyumak yawapan nosehenna kade giya nisa sahanayak denna kiyala. dan nette patan goma gewila inne kiyapan kade giya widihata. pare thote behela yanna be kiyapan.

    :lol: අපි කඩේ ගියේ මයිත්‍රී මාමි ගේන්න විතරයි සහෝ...... රනිල් මාමි ගේන්න කඩේ ගියේ නෑ...... :no:

    අනික උපන්දා ඉදන් එකම පක්ෂෙට කඩේ ගියේ නෑ අපි..... ඒ ඒ කාලේ අනුව බලලා වැඩ කරේ...... :yes:

    මහින්ද මාමි පිස්සු නැටුව කාලේ...... සද්ද නැතුව හිටපු උන්.... දැන් උඩ පැනගෙන ආ මේකද යහපාලනේ කියලා අහන එක තමා කුජීතම....... :dull:

    යහපාලනේ නිසා සෙට් වෙන්නත් බෑ බෑ වගේ ඇති නේ :P

    :no: එහෙම එකක් නෑ..... යහ පාලනේ නෙවේ මොන පාලනේ උනත් වැරැද්දට වැරැද්ද කියන්න ඕනා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් නැගලම යයි බං. අාණ්ඩුව එහෙම වෙනස් කලොත් හොදා

    :rofl: වෙන්න බැරි කමක් නෑ..... :P කොහොමත් මේ ආණ්ඩුවේත් එකාට එකා නෑ..... මම කිව්වේ ආණ්ඩුව කරගෙන යන පක්ෂ දෙකේ..... උන් උන් බලන්නේ එක එකාට කෙලවලා හරි උන්ගේ බලේ රැක ගන්න..... රටක් ජනතාවක් මේ කොයි එකාටවත් මතක නෑ....... :no:

    ඉන්න ටිකේ උන්ගේ පවුල් වලට උන්ට කර ගන්න තමා කෝකත් බලන්නේ....... :growl: :frown:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    :lol: අපි කඩේ ගියේ මයිත්‍රී මාමි ගේන්න විතරයි සහෝ...... රනිල් මාමි ගේන්න කඩේ ගියේ නෑ...... :no:

    අනික උපන්දා ඉදන් එකම පක්ෂෙට කඩේ ගියේ නෑ අපි..... ඒ ඒ කාලේ අනුව බලලා වැඩ කරේ...... :yes:

    මහින්ද මාමි පිස්සු නැටුව කාලේ...... සද්ද නැතුව හිටපු උන්.... දැන් උඩ පැනගෙන ආ මේකද යහපාලනේ කියලා අහන එක තමා කුජීතම....... :dull:

    :no: එහෙම එකක් නෑ..... යහ පාලනේ නෙවේ මොන පාලනේ උනත් වැරැද්දට වැරැද්ද කියන්න ඕනා..... :yes:

    hari kiyamuko. mahinda pissu keliya kiyamuko. eth life eka mehema amaru kale ne ban. (pora hora kala unath ) ekale minisunta sahanayak tibuna. dan horu nelu.... hebei mirikalama tiyena tika gannai yanne :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    hari kiyamuko. mahinda pissu keliya kiyamuko. eth life eka mehema amaru kale ne ban. (pora hora kala unath ) ekale minisunta sahanayak tibuna. dan horu nelu.... hebei mirikalama tiyena tika gannai yanne :rofl::rofl:

    :oo: මහින්දගේ කාලෙත් මේ වගේ නොතිබුනාම නෙවේ..... මතකනේ ඒ කාලෙත් එලවලු එහෙම අහස උසට ගියා....... :yes:

    මිනිහා මෙහෙම මිරිකලා ගන්න ගියේ නෑ..... හැබැයි නඩත්තුව කරගෙන තව අපේ හත් මුතු පරම්පරාවකටම ගෙවලා ඉවර කරගන්න බැරි ගානට ණය නම් ගත්තා..... :yes:

    වැඩක් නෑ බං..... අපේ මේකේ කොහොම මරා ගත්තත් වැඩක් නෑ.... අපි තේරුම් ගන්න ඕනා.... මුන් මොකා ආවත් කරන්නේ පොඩි මිනිහට අරින එක තමා කියලා...... :dull: :baffled:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රටේ බුද්ධිමතුන් විද්වතුන් කියන අයත් සද්දයක් නෑ ... කියන්න දෙයක් නැතුවද කොහෙද...
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රටේ බුද්ධිමතුන් විද්වතුන් කියන අයත් සද්දයක් නෑ ... කියන්න දෙයක් නැතුවද කොහෙද...

    උන් සාමාන්‍ය ජනතාව නෙමේනේ. ඒකයි
    උන්ට දැනෙන්නේ දුම් පරීක්ශනේ ලක්ෂ පහක් විතර කරොත් තමයි.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උන් සාමාන්‍ය ජනතාව නෙමේනේ. ඒකයි
    උන්ට දැනෙන්නේ දුම් පරීක්ශනේ ලක්ෂ පහක් විතර කරොත් තමයි.

    උන්ගේ ඇත්තේ අලුත් වාහන අලුත්නේ තම දුම් පරික්ෂාව කරලා නැතුව ඇති .
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1445663685083.gif
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මහින්ද ගහපු බිලියන 500 යේ කොමිස් සල්ලි රාජ්‍ය සේවකයාට දෙනවා කිව්වා නේද? කෝ බන් ඒ බිලියන 500? දැන් අවුරුද්දකුත් ඉවරයි...

    දෙන්න බිලියන 500 ක් ගසන්න එපයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    :yes: දවල් වෙනකොට ඕකට 177 එහෙමත් සෙට් වෙයි...... ඊළගට අනිත් රූට් වල උනුත් සෙට් වෙනකොට........ :growl: වැඩේ නැගලා ගියොත් ආණ්ඩුවට අනිවා ඕක වෙනස් කර ගන්න වෙනවා..... :yes:

    රවියා ඕකෙ ඉන්න සමහර එවුන් සල්ලි වලට නම්මගෙන කටවල් වහලදායිද මාමි? :growl:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    මහින්දගෙ කාලෙ හොඳයි කියල හිතෙන්න පටන් අරන් තියෙන්න. මුන් මහ වසලයො ටිකක් නෙ

    වාසල නැද්ද බං ඡන්දයෙන් පැරදුන ගොබිලො ටිකටත් දියවන්නාවට රින්ගවාගෙන අමතිකමුත් දුන්නම කොහොමද සැප. මුන් කන බොන ඒව ලේ බඩම පල. හෙන හතේ හත වැදි ය............... :growl:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    යහපාලනේ නිසා සෙට් වෙන්නත් බෑ බෑ වගේ ඇති නේ :P

    අනේ ගොන් පොන්නයෝ .
    අන්න දැක්ක නේද මචන්ලා ?
    මෙච්චර දෙයක් වෙලත් කමක් නෑ ලු . යහපාලනේ කියල බලන් ඉමු ලු .
    මොන පොන්නයෙක්ද බන් උබ ?
    යකෝ වැරැද්දට වැරදියි කියපන් .
    යහපාලානේ නෙමේ හුත්තේ පාලනේ උනත් . අනික ඔය කියන යහපාලන උත්තක් නැහැ බන් දැන් .
    පොන්නයෝ ටිකක් රටේ රජ උනා අන්තිමට .
    සිරාවට මහින්ද දෙවියෙක් බන් මුන් එක්ක තියනකොට :(
     
    Similar threads