මරුසිරා;19327186 said:අර වැටෙනවා කිව්ව් අටමගල වටිලවත් මේ හැත්තෑ මකබාවිලා ගියේ නැ නේ
අනේ දෙයියෝ සමාවෙන්ට හෙට ඉදන්ම බස් ගාස්තු වැඩි කොරනවා හෙම නෙමේ ඕන![]()
කතා කරලා වැඩක් නෑ......
හික් හික්..... බස් ගාස්තු වැඩි නොකරන්නේ තෙල් මිල අනුව නේ බං... තෙල් ගණන් නොගියට අනිත් හැම රෙද්දම මේ මාසේ ගාන නෙවේ ඊළග මාසේ..... ටයර්..... විශේෂයෙන්ම ඔයිල් සහ පාට්ස් වල ගණන්......



දවල් වෙනකොට ඕකට 177 එහෙමත් සෙට් වෙයි...... ඊළගට අනිත් රූට් වල උනුත් සෙට් වෙනකොට........
අපි කඩේ ගියේ මයිත්රී මාමි ගේන්න විතරයි සහෝ...... රනිල් මාමි ගේන්න කඩේ ගියේ නෑ......
වෙන්න බැරි කමක් නෑ..... 
මහින්දගේ කාලෙත් මේ වගේ නොතිබුනාම නෙවේ..... මතකනේ ඒ කාලෙත් එලවලු එහෙම අහස උසට ගියා....... 
