රනිල් , මහින් ද , ගෝඨා නෙමෙයි, අනුර ආවත්, තොපි ගිහ්න් ජනාධිපති උනත් විදුලි මාෆියාවයි නවත්තන්න බැ. ඕවා නිකං පාඩු වෙන්නෙ නැනේ. ස්ටාෆ් වැඩියි. අනිත් එක සෝලා ප්රොජෙක්ට් කරන්න ඕකුන් කැමතිම නැ. ලොකු පුටු වල ඉන්න අයටත් බලාගාර තියනවා. රටේ විදුලි අර්බුදයක් තියනව එක ඒ අයට වාසියි. මේවා ගැන කතා කරලා ලේ පුච්ච ගන්න බැ.මුන්ගේ බොනස් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනි නැනේ. අනුර දිසානායක ආවත් මේව නම් හදන්න බැ. දුම් රිය දෙපාර් තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාවත් මේවගේම තමයි. රටේ පාලකයෝ මේවගේ යුනියන්වල ඉන්න අයට ගූ බයයි.
ඉස්සරහට තව කරන්ට් බිල වැඩි වෙනවා. ඇගලුම් කර්මාන්ත ටික දැනටමත් වෙන රටවල්වලට මාරු වෙනවා. කරන්ට් එක වැඩි කරාම හොදට ෂෝට් එක ලැබෙයි. දැනටමත් කම්පැනි ගොඩක් වැඩ නතරකරලා ඉවරයි