හෙට හාඩ්වෙයාර් ඇරියිද බං?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,069
    34,610
    113
    වයරින් එකකට බඩු වගයක් ගන්න තියෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල, ඒත් ඉතින් ගමේ එකෙන් පිටි පස්සෙන් ඉල්ල ගනින්,
     
    • Like
    Reactions: nalin0001

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අරින ගමන් වහන හැටි දැනගන්නත් සර්ම එන්න උනා උබලට 🤣🤣🤣.

    මේ ගම්වල තියන එවානම් ඇරලා