හෙට හොඳම දවස ඔබ එනවානම් .........

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    915.jpg
     
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    ඔව්, මගේ බුද්ධියටයි, හදවතටයි දෙකටම එකඟව තීරණයක් ගත්තා...රට ගැන හිතලා...වෙනසක් කරන්න ඕනාමයි....අඩු ගානේ එහෙම එකක් කරනවා කියලා පෙන්නන්නවත් ඕනා...... :):)
    :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන්න. කුඩ්ඩන් දුෂකයන් ගංජා කාරයන් හොරු මැරයන් බොරු පොයි කාරයන් ගෙදර යවමු.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන්න. කුඩ්ඩන් දුෂකයන් ගංජා කාරයන් හොරු මැරයන් බොරු පොයි කාරයන් ගෙදර යවමු.
    :)
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රාජපක්ශ ආන්ඩුවට යි මුස්ලිම් පක්ශ වලටයි නැතුව. වෙන ඕනෙම පක්ශයක් OK

    ඔහොම ගහලා වැඩක් නැ බන්..හොද විපක්ශයක් හිටියනම් හරියට හරි...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    JVP tamai hodama vipakshe.
    issella unwa vipakshe karala balamu me paara
    UNP nam wadak na, vipaksheta
     
    උපුටා ගැනීම -සත්‍ය ගවේෂණය.

    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ යුද්ධය අවසන් කල නිසා නම් කරුණාකර යුද්ධය අවසන් කල හමුදා සාමාජිකයන් වර්තමානයේ යෙදෙන ක්‍රියාවන් දෙස බලන්න. අරන්තාලාවේ හාමුදුරුවන් ඝාතනය කළ කරුණා පිල්ලෙයාන් දැන් විඳින සැප දෙස බලන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්දය දෙන්නේ ආර්තිකය ගැන සිතානම් ඔබ උපයන ආදායමත් ඔබේ වියදමත් ගනන් හදා බලන්න.
    ඔබ අණ්ඩුවට ඡන්දය දෙන්නේ රටේ ගෞරවය ගැන සිතානම් අද ලෝකය හමුවේ අප රට පත්ව ඇති අපහාසු තාවය ගැන සිතන්න.
    ඔබ ආණ්ඩුවට ඡන්ද්ය දෙන්නේ ඔබට රැකියාවක් ලැබුන නිසානම් ඔබට ආණ්ඩුවේ දේශපාලකයන් පිටුපස ගොස් රැකියා ඉල්ලීමට තරම් පහතට වැටුනේ අවුරුදු 20 ක් ආණ්ඩු කල මේ ආණ්ඩු නිසාම නොවේදැයි සිතා බලන්න.
    ඔබ විපක්ෂයට ඡන්දය නොදෙන්නේ විපක්ෂය පණ නෑ කියා සිතන නිසානම් ඔබ මීට පෙර විපක්ෂයට ශක්තිමත් වීමට ඡන්දය දුන්නා දැයි සිතා බලන්න.
    ඔබට තවදුරටත් ආණ්ඩුවටම ඡන්දය දීමට සිතෙන්නේ නම් වහාම ඔබ ඔබේ මානසික වෛද්‍යවරයා හමුවන්න.
    ඔබ මීට පෙර කිසිවෙකුටවත් ඡන්දය නොදුන්නේනම් ඔබ මේ රටේ පුරවැසියකු බවට ඔබට හොඳටම විශ්වාසද?
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ මචන්.එත් බල පෙරලියක ආරම්භයක් වෙනවා අනිවාරයෙන්.UNPය පන ගහලා ගන්නකන් ශක්තිමත් විපක්ශයක් බලපොරොත්තු වෙන්න බෑ.හබැයි ජෙවිපි 10ක් විතර පලාත් සභහා 2ටම එයි :yes:.