හෙට හොඳම දවස ඔබ එනවානම් .........
අපගේ මාතෘභූමිය පරම්පරා ගණනකට ණය කරමින් ජනතාව රවටමින් රට ආගාධයට ගෙනයන මේ ධූෂිත ක්‍රමය වෙනස් කරන්නට ,
හොරකමට මැරකමට වංචාවට ධූෂණයට අයුක්තියට එරෙහිව හඬක් නගන්නට
මව්බිමේ සැබෑ දේශප්‍රේමීන් දිරිමත් කරමු .
ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න .
ඔව්න් ඔව්න්ගේ යුතුකම ඉටුකරනු ඇත .
වෙනසක් කිරීමට පටන්ගනිමු !
එය අසීරු වනු ඇත .
එහෙත් කල නොහැක්කක් නොවේ .

Last edited:

.වේස බල්ලන් පරලොව යවා ඉන්න හොඳ එවුං එකා හෝ දෙන්නා විතරක් දිනවන්න ඕන 