හෙට (04 ජූනී) පෞද්ගලික අංශයේ අයට නිවාඩුද ?:unsure::unsure::unsure::unsure::unsure::unsure::unsure:
A aulwage Junior member Sep 12, 2017 48 2 8 Jun 3, 2020 #1 හෙට (04 ජූනී) පෞද්ගලික අංශයේ අයට නිවාඩුද ?
kingkusa Well-known member Nov 20, 2008 2,557 864 113 Jun 3, 2020 #2 na ban ... parae bus aththeth na
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jun 3, 2020 #3 Apita niwadu .... api පෞද්ගලික අංශයේ
shameera89 Well-known member Jun 26, 2013 16,390 12,669 113 Piliyandala Jun 3, 2020 #4 අපිට දැනුම් දීමක් කර නැතව්‍යංගයෙන් කියන්නේ හෙටත් වරෙල්ල කියල
Walter White Well-known member Nov 20, 2019 43,674 125,332 113 දෙහිවල Jun 3, 2020 #5 Niwadu naha.. Only for government authorities.
kasun090354t Well-known member Aug 21, 2011 24,321 36,436 113 කෑගල්ල Jun 3, 2020 #7 වැඩ Reactions: jcj
shameera89 Well-known member Jun 26, 2013 16,390 12,669 113 Piliyandala Jun 3, 2020 #8 Emios said: Job karala epa wenne nedda Click to expand... Spa gihilla ?
Boralugoda01 Well-known member Apr 23, 2017 3,378 1 3,143 113 නගරසභාවේ Jun 3, 2020 #9 මට නම් company එකෙන් transport දුන්නොත් එනවා..
Smartm Well-known member Jul 19, 2008 20,244 20,882 113 හස්තිශෛලපුර Jun 3, 2020 #13 Tea Boy said: ithin yako yanne kohomada.. Click to expand... 69lakshen ahapan..
kasun090354t Well-known member Aug 21, 2011 24,321 36,436 113 කෑගල්ල Jun 3, 2020 #14 තමන්ගේ වාහනේක හරි පලයල්ලා බොරු කරන්නේ නැතිව. නැත්තම් මේ මාසෙත් පඩි කපයි. උබලාට කොහොමද ඒ ගැන කිවාද තාම. Reactions: jcj
තමන්ගේ වාහනේක හරි පලයල්ලා බොරු කරන්නේ නැතිව. නැත්තම් මේ මාසෙත් පඩි කපයි. උබලාට කොහොමද ඒ ගැන කිවාද තාම.
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,668 113 34 Hell Jun 3, 2020 #15 නෑ බන් අතවශ්‍ය සේවා ලු මන් වැඩ
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Jun 3, 2020 #16 නිවාඩු.පාස් ගන්න ඔනේ වැඩ කරන්න pvt Reactions: EnIgma001
Nirosh969 Active member Nov 20, 2010 281 37 28 36 Piliyandala Jun 3, 2020 #17 Heta Work Karanna Puluwan. Curfew Permit eka Thiyanawanam Witharai.
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jun 3, 2020 #18 Curfew pass oni yko eliyata yanna ubala gihin kuduwe idpan Reactions: EnIgma001
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,662 100,940 113 Jun 3, 2020 #19 ඇදිරි නීති දාලනෙ බන්. නිවාඩු දුන්නත් නැතත්
saja Well-known member Jan 8, 2007 16,233 2 10,818 113 Home Sweet Home Jun 3, 2020 #20 gedara site wada karana balakaya heta wada