සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා
saradiyel_uk Well-known member May 9, 2010 2,632 3,504 113 Nov 13, 2024 #1 සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා Reactions: Bitter Truth
Janatha Jhon Well-known member Nov 24, 2023 10,569 14,444 113 Nov 13, 2024 #2 saradiyel_uk said: සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා Click to expand... සමහර බාර් ඇරලා. වයින් ස්ටෝර්ස් නං හෙට අනිද්දා දෙකේම වහලා.
saradiyel_uk said: සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා Click to expand... සමහර බාර් ඇරලා. වයින් ස්ටෝර්ස් නං හෙට අනිද්දා දෙකේම වහලා.
Ysa Karu Well-known member May 29, 2014 20,717 1 11,011 113 Nov 13, 2024 #3 wahala bn. 10ta kalin ganin kohomahri
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Nov 13, 2024 #5 saradiyel_uk said: සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා Click to expand... ඔව්.. වහලා..
saradiyel_uk said: සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා Click to expand... ඔව්.. වහලා..
Heshan Daminda Well-known member Mar 13, 2009 46,158 1 100,928 113 34 Kalutara Nov 13, 2024 #6 මෙහෙ වහලා දැන් පෑව්වා. හෙට බොන්න හිටියේ, හැබැයි කට්ටිය අඩුයි, වැඩේ කැන්සල් කරන්න වෙනවා. නැත්තන් වෙනදා වගේ තනියම ගසන්න වෙනවා.
මෙහෙ වහලා දැන් පෑව්වා. හෙට බොන්න හිටියේ, හැබැයි කට්ටිය අඩුයි, වැඩේ කැන්සල් කරන්න වෙනවා. නැත්තන් වෙනදා වගේ තනියම ගසන්න වෙනවා.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,051 46,534 113 Nov 13, 2024 #7 හෙටත් වහලා, අනිද්දාත් වහලා..
ruka! Well-known member Jun 17, 2011 767 871 93 Nov 13, 2024 #8 කර්ෆියු දාවිද? දැම්මොත් කීයට වගේ දාවිද?