හෙට (14) බාර් වහලද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා
     
    • Haha
    Reactions: Bitter Truth

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සැර ජාති මොනවත් ගන්න බැරි උනා හවස 3 විතර ඉදලා එක දිගට වහිනවා
    සමහර බාර් ඇරලා.

    වයින් ස්ටෝර්ස් නං හෙට අනිද්දා දෙකේම වහලා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    මෙහෙ වහලා දැන් පෑව්වා. හෙට බොන්න හිටියේ, හැබැයි කට්ටිය අඩුයි, වැඩේ කැන්සල් කරන්න වෙනවා. නැත්තන් වෙනදා වගේ තනියම ගසන්න වෙනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,060
    46,553
    113
    හෙටත් වහලා, අනිද්දාත් වහලා..

    Oh Yeah Smile GIF by BrownSugarApp
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කර්ෆියු දාවිද? දැම්මොත් කීයට වගේ දාවිද? :unsure: