හෙට 2osama ජන්දේ දෙන්නේ කාටද ? ⚡⚡

හෙට 2osama ජන්දේ දෙන්නේ කාටද ?

  • බේබිට

    Votes: 0 0.0%
  • ජොලි සීයාට

    Votes: 2 50.0%
  • පුතානෝට

    Votes: 0 0.0%
  • ලපයාට

    Votes: 2 50.0%

  • Total voters
    4
  • Poll closed .

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔකා ඔය සල්ලි වලට ලපයාට මඩ ගැහුවට ජන්දේ දෙන්නේ කාටද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..ඇත්තම කියනවනම් අනාථයි.. මොකද පොහොට්ටුව දෙකඩ කලේ ජොලිසීයායි පුතානෝයි.. පොහොට්ටුකාරයෝ පට්ට කේන්තියකින් ඉන්නේ බේබි ගැන.... මමනම් කියන්නේ අර පෙට්ටිය ඇතුලට ගියාට පස්සේ මූ කතිරේ ගහන්නේ ලපයාට...මොනාද ඔට්ටු... 🤗 🤗 🤗
     
    • Haha
    Reactions: nvhcc89