හෙට March 25 ජාතික ශෝක දිනයක්, බාර් වහල

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපවත් වී වදාළ කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ නාමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ තිබෙන සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ වෙළෙඳසල් සුරාසල්,මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබීමටත් රජය තීරණය කර තිබේ.


    කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (25) සිදු කිරීමට නියමිතය.


    http://www.lankadeepa.lk/latest_news/හෙට-ජාතික-ශෝක-දිනයක්/1-587826



    බාර් වහල හැමදාම කාල ගහන එවුන් ඉන්නව නන් බඩු අරන් තියාගන්ඩ :baffled:

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    heta office yannath one , bus tiyeda danne na , heta current kapanwa kiwwa moratuwe LECO customers lata 8 am idan

    ජාතික ශෝක දිනයක් thama ithin​

     
    • Like
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උන්වහන්සේට අජරාමර නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා