machan, mn one day sercice nm nemei dala tyennehttps://immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=137&Itemid=190&lang=en
wistara okkoma tiyenawa...
Birth Certificate Copies + Originals aran Yanna + ID and ID Copies
Ow hawas wenakota labenawa...
------ Post added on Aug 28, 2022 at 7:22 PM
Birth certificate copy එක සහතික කරන්න ඕනි නෑ.machan, mn one day sercice nm nemei dala tyenne
Birth Certificate Copies + Originals aran Yanna + ID and ID Copies
Birth Certificate eke copy ekak sahathika karalada aran yanna one.. nattam original eke normal photocopy ekakda?
Originals eka eyala gannawada?
ONLINE BOOK KALATH EHEMA KALIN YANNA ONIDA MACHANBirth certificate copy එක සහතික කරන්න ඕනි නෑ.
Photocopy එකයි , original එකයි තිබ්බහම ඇති.
එයාලා ගන්නේ photocopies විතරයි.ඒවත් පාස්පෝට් එක දෙද්දි ආයිමත් අපිටම දෙනවා.මං කර ගත්තේ oneday එකෙන් හැබැයි.normal එකෙනුත් දෙනවා ඇති.
Normal service නම් උදෙන්ම යන්න.8 වෙද්දී පෝලිම ground floor එකේ පඩිපෙල ගාවටම තිබ්බා. 9 වෙද්දී normal service එකේ පෝලිම building එකෙන් එළියටමම දික් වෙනවා.
ඔව්. සික්කෝ appointment date එක විතරයි බලන්නේ. Time බලන්නේ නෑ.ඉතින් උදෙන්ම යන තරමට ලේසී.ONLINE BOOK KALATH EHEMA KALIN YANNA ONIDA MACHAN
Thanka bnBirth certificate copy එක සහතික කරන්න ඕනි නෑ.
Photocopy එකයි , original එකයි තිබ්බහම ඇති.
එයාලා ගන්නේ photocopies විතරයි.ඒවත් පාස්පෝට් එක දෙද්දි ආයිමත් අපිටම දෙනවා.මං කර ගත්තේ oneday එකෙන් හැබැයි.normal එකෙනුත් දෙනවා ඇති.
Normal service නම් උදෙන්ම යන්න.8 වෙද්දී පෝලිම ground floor එකේ පඩිපෙල ගාවටම තිබ්බා. 9 වෙද්දී normal service එකේ පෝලිම building එකෙන් එළියටමම දික් වෙනවා.
එහෙම අවුලක් නැහැThanka bn
api download karana form eka, PC ekenma fill kalata awlk na neda, print karan pen ekenma liyanna oneda?
machan, capital akurenma purawanna one na neda, mul akura capital widihata normal type kalama ati neh?එහෙම අවුලක් නැහැ
Computer එකෙන් නම් වැඩිය හොදයි. පැහැදිලි නිසා
Photo nathuwa appointment danna baphoto nathuwa appointment dammoth yana dawasata photo aran yanna puluwanda?
default code eka daala puluwan.Photo nathuwa appointment danna ba
mama danna kiyana 4 / 5 kata mama fill karala dunna. okkoma capital waling fill kale, email address arenna.machan, capital akurenma purawanna one na neda, mul akura capital widihata normal type kalama ati neh?
Machan umba passport eka gattada? welawatada athulata gane one day service nethnam uden gihin denna puluwanda?Passport එකට one day service apoiment එක දැම්මේ හෙට වෙලාව තියෙන්නේ 12 - 1PM වගේ
උප්පැන්නේ කොපි ටිකයි Passport application එක විතර නේද අරන් යන්න තියෙන්නේ ?
12-1 අතර යන්න තියෙනවා නම් passport එක ලැබෙද්දී හවස් වෙයි ද ?