හෙට SLT වලින් file download කරන්න බැරි වෙයිද.? (network වැඩ්ඩො help)

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    හෙට SLT වලින් file download කරන්න බැරි වෙයිද.? (network වැඩ්ඩො help)

    වැඩිය නැ සතියටම 12gb ක් බෑවනම් ඇති. public කියන්න බැරිනම් pm එකක් එවන්න මන් mail එක එවන්නම්. :love:

    VPS තියෙනවා.

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked: ජාතික අපරාදනේ. usermane password දියන් gb1කට රුපියල් 5ක් වගේ අරන්.

    එහෙම කරන්න තහනං යකෝ. උන් ගෙදට්ට කෝල් කරනවලු. උඹේ කනෙක්ශන් එකත් කැන්සල් කරන්න පුලුවන් කියල ගිවිසුමේ තියෙනවලු :sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Mobitel-Date-Gifting_16734-E.JPG
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    එහෙම කරන්න තහනං යකෝ. උන් ගෙදට්ට කෝල් කරනවලු. උඹේ කනෙක්ශන් එකත් කැන්සල් කරන්න පුලුවන් කියල ගිවිසුමේ තියෙනවලු :sorry:

    gedara newe ban opix eke.....
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    එහෙම කරන්න තහනං යකෝ. උන් ගෙදට්ට කෝල් කරනවලු. උඹේ කනෙක්ශන් එකත් කැන්සල් කරන්න පුලුවන් කියල ගිවිසුමේ තියෙනවලු :sorry:

    එහෙමත් එකක්ද. මන් හිතුවේ හොරෙන් ගත්තොත් විතරයි අව්ල කියල. :baffled:

    baan deyak kiyapiyaw ko

    torrent site එකකට ගිහින් browse කරපන්. බලාගෙන යද්දී බාන්න දේවල් සෙට් වෙනවා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    එහෙමත් එකක්ද. මන් හිතුවේ හොරෙන් ගත්තොත් විතරයි අව්ල කියල. :baffled:

    torrent site එකකට ගිහින් browse කරපන්. බලාගෙන යද්දී බාන්න දේවල් සෙට් වෙනවා.

    nee ban........ film wath ne... 1080 bewa tikak.. tawa 98k wage have... :baffled: