Questions SLT එකේ work from home වලට තියෙන data වලින් Onedrive එකේ files download කරන්න පුලුවන්ද?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    688
    1,933
    93
    ඩොටේ
    මචංලා, SLT එකේ Data Add-ons විදියට ගන්න තියෙන Meet Lite (30GB) data වලින් Onedrive එකේ තියෙන files download කරන්න පුලුවන්ද? එහෙම කරපු අය ඉන්නවද? එහෙම Onedrive එකෙන් download කරද්දි data කැපෙන්නෙ අපේ normal package එකෙන්ද එහෙම නැත්නම් Meet Lite එකට හම්බවෙන 30GB වලින්ද කියලා මට දැනගන්න ඕනි. :unsure:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    688
    1,933
    93
    ඩොටේ
    Dialog එකේ Work & Learn Packs වල Home Broadband නම් 35GB 495/= ලාබයි. ඒත් Mobile Broadband 12GB 495/= කියලා website එකේ තියෙන්නෙ. මට තියෙන්නෙ SLT 4g එකයි dialog mobile එකයි හින්ද තමයි අවුල 🤔
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    688
    1,933
    93
    ඩොටේ
    වැඩේ හරි මචංලා. SLT එකේ Meet data package වලින් Onedrive එකේ files download කරන්න පුලුවන්. හැබැයි Onedrive personal account එකේ files බෑ වගේ තවම. domain එක my.sharepoint කියලා තියෙන Onedrive එකේ files පුලුවන් 🥳
    Thank you all...
     
    Last edited: