හෙඩ්ෆෝන් වැඩ්ඩෝ වරෙල්ලා... Bluetooth earbud Pros & Cons

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    Bluetooth earbud එකක් ගන්න හිටියේ සිංහළු.. (anker soundcore liberty air 2 ) ඒත් යාළුවෝ කියනවා තමන්ගේ තරමට වැඩ කරපන්ලූ.. :(අනවශ්‍යය වියදමක්ලු.. වයර් තියෙන එකක් පාවිච්චි කරන්න බැලුවේ.. Bluetooth තියෙන කට්ටිය කියන්නකෝ.. ගන්න එක පාඩුද ? බැටරි ලයිෆ් එකත් පැය 7ක් වගේ නේහ් තියෙන්නේ.. ලස්සනට ෂෝ එකට නම් නම් එක සිරා.. Bluetooth පාවිච්චි කරන කට්ටිය කියන්නකෝ වාසි අවාසි..
     
    • Like
    Reactions: sami_boy and B.Chat

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    earbuds ගනින්. TWS කියන්නෙ වෙනමම ලෝකයක්. මමත් ඇත්තම කියනව නම් podcasts වගේ ගොඩක් දේවල් අහන්න ගත්තෙ හරියට earbuds/TWS වලට මාරු උනාට පස්සෙ. වයර් පටලන් ඉන්න එක මට දැන් සෙට් වෙන්නෙම නෑ. ඒ පැත්තට ගියා කියන්නෙ ආයෙ wired පැත්තට ඒමක් නම් නෑ. දැනට පාවිච්චි කරනව earbuds 2යි headphone 2යි. earbuds දෙක airpods 2 සහ soundpeats H2. Headphone දෙක Sony WH-1000XM4 සහ Audio technica M40X( මේක වයර්ලස් නෙමෙයි. මේක කලින් ගත්ත නිසා තියන් ඉන්නව. පට්ට බාන්ඩෙ නිසා විසි කරන්න/ විකුනන්න/ නිකන් දෙන්න ලෝබයි වගේ. :P)

    In summary, earbuds ගනින්. :D
     
    Thanks machooo.. machoo soundpeates hodai da ? more than Anker > oneplus z2
     
    • Like
    Reactions: B.Chat

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    earbuds ගනින්. TWS කියන්නෙ වෙනමම ලෝකයක්. මමත් ඇත්තම කියනව නම් podcasts වගේ ගොඩක් දේවල් අහන්න ගත්තෙ හරියට earbuds/TWS වලට මාරු උනාට පස්සෙ. වයර් පටලන් ඉන්න එක මට දැන් සෙට් වෙන්නෙම නෑ. ඒ පැත්තට ගියා කියන්නෙ ආයෙ wired පැත්තට ඒමක් නම් නෑ. දැනට පාවිච්චි කරනව earbuds 2යි headphone 2යි. earbuds දෙක airpods 2 සහ soundpeats H2. Headphone දෙක Sony WH-1000XM4 සහ Audio technica M40X( මේක වයර්ලස් නෙමෙයි. මේක කලින් ගත්ත නිසා තියන් ඉන්නව. පට්ට බාන්ඩෙ නිසා විසි කරන්න/ විකුනන්න/ නිකන් දෙන්න ලෝබයි වගේ. :P)

    In summary, earbuds ගනින්. :D
    machan earbuds wala battery lifetime eka kochchara kal wageda?
    3,4years battery awul nathuwa use karanna puluwan da?
     
    • Like
    Reactions: B.Chat

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Thanks machooo.. machoo soundpeates hodai da ? more than Anker > oneplus z2
    මං ගාව කලින් තිබ්බ Soundpeats Q32 ඒක පට්ට සිරා නිසා ඒක කැඩුනම Soundpeats ම H2 එකක් ගත්තෙ. කලින් එක රට ඉද්දි ගත්තෙ. H2 එක අරන් නම් තාම සතියක් වත් නෑ. කලින් එක වගේ නෑ බන් හැබැයි. Soundpeats ඉස්සර තිබ්බ කොලිටිය නෑ එක්කො දැන්. නැත්තම් ලංකාවට එවන්නෙ ජරාවල්

    machan earbuds wala battery lifetime eka kochchara kal wageda?
    3,4years battery awul nathuwa use karanna puluwan da?
    කලින් යූස් කරපු Soundpeats Q32 එකේ නම් පට්ටම Battery Life එකක් තිබ්බෙ. කේස් එක එක පාරක් චාර්ජ් කලාම මාසයක් විතර අදින්න පුලුවන් ඩේලි සින්දු/පොඩ්කාස්ට් අහලත්. එක පාර බඩ්ස් වල චාර්ජ් එක තියෙනව පැය 3කට එහා. මේ Soundpeats H2 එක අරන් තාම සතියක් වත් නෑ. ඒකෙ නම් එහෙමටම Battery life එකක් නෑ වගේ.

    Airpods නම් ඉතින් පැය 2ක් වගේ පුලුවන්. කේසින් එක චාර්ජ් කරල සතියක් උපරිම අදින්න පුලුවන්. හැබැයි කියන්න ඔනේ නෑනෙ Airpods සවුන්ඩ් ඉතින් පට්ට.

    කලින් යූස් කරපු Soundpeats Q32 එක බැටරි කේස් එකක් ආවෙ නෑ අවුරුදු 2ක් ගිහිනුත්. මගෙ අතින් පොඩ්ඩක් වැටිල කේසින් එක සවුත්තු උනා ඒ ඇරෙන්න කියන්න තරම් කේස් එකක් ආවෙම නැති තරම්. ඒක හැබැයි මං රට ඉද්දි ගත්ත එකක්. Soundpeats H2 එක මන් මෙහෙන් ගත්තෙ. අරන් තාම පොඩි කාලයයි. හැබැයි පේන විදියට නම් කලින් එක තරම් කොලිටියක් නෑ.

    Airpods 2 වල මයික් එක අවුල් ගියා පොඩ්ඩක්. සද්දෙ අඩුයි. බැටරි නම් කේස් එකක් තාම පේන් නෑ ( අරන් අවුරුද්දක් වගේ)
    ------ Post added on Dec 18, 2021 at 9:29 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    2500 TWS dekak ganin. have better sounds than expected . apple, sony ahala meka ahala tianawa nam, price ekat ekka gattama sound kochara hodai da kiala terei. bluetooth walata spend karana eka boru wedak. mokek wat 2ndhand ganne na battery life case nisa. okata viyadam karana ganin 5.1 home theatre with proper sounds gahanna puluwan oni nam.

    my advice is to get wired
     
    • Like
    Reactions: B.Chat and Anathai

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    Wireless is the best. Usually you can use up to 6-8hrs. I use JBL reflect Mini 2 (budget) one. Good thing is most of them are made in Japan and quality is good
     
    • Like
    Reactions: B.Chat

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,679
    21,346
    113
    convenience එක තමයි.... walk එකක් දාද්දි ට්‍රැවල් කරද්දි වගේ වයර් පටලන් ඉන්න එක වාතයිනේ දැණ්...අනික 3.5 එකක් නෑ මගේ ෆෝන් එකේ....

    මම යූස් කරන්නේ Jabra Elite Active 75t මට නම් හොඳයි.... පෙනුමත් නරක නෑ.... මම කැමති නෑ අර කූර වගේ දිග ඒවට.... Music quality ගැන කියන්නම් මට දැනුමක් නෑ මම Music quality කොලිටි පස්සේ ලොකුවට පන්නනෙන නෑ......හැබැයි reviews හොඳයි

    බැට්‍රි නම් සෑහෙන කල් තියෙනවා.... but bluetooth on කලාම phone එකේ බැට්‍රි නම් බලන් ඉද්දි බහින එක තමා අවුල.... :(
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    Bluetooth earbud එකක් ගන්න හිටියේ සිංහළු.. (anker soundcore liberty air 2 ) ඒත් යාළුවෝ කියනවා තමන්ගේ තරමට වැඩ කරපන්ලූ.. :(අනවශ්‍යය වියදමක්ලු.. වයර් තියෙන එකක් පාවිච්චි කරන්න බැලුවේ.. Bluetooth තියෙන කට්ටිය කියන්නකෝ.. ගන්න එක පාඩුද ? බැටරි ලයිෆ් එකත් පැය 7ක් වගේ නේහ් තියෙන්නේ.. ලස්සනට ෂෝ එකට නම් නම් එක සිරා.. Bluetooth පාවිච්චි කරන කට්ටිය කියන්නකෝ වාසි අවාසි..
    කෙටි උත්තරයක් දුන්නොත් 3.5 mm analog headset වල audio quality එකත් එක්ක බලද්දී දැනට තියෙන Bluetooth wireless headset වල audio quality එක joke එකක්.
     
    • Wow
    Reactions: Anathai