හෙඩ්ෆෝන් වැඩ්ඩෝ වරෙල්ලා... Bluetooth earbud Pros & Cons

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Ear Buds ගැන අනිත් ඒවුන් කියලා තියන හින්දා මම කියන්නෙ ඔය උඹ යාළුවො කියන ගෝතයො ටික අත ඇර ගනින්..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    කෙටි උත්තරයක් දුන්නොත් 3.5 mm analog headset වල audio quality එකත් එක්ක බලද්දී දැනට තියෙන Bluetooth wireless headset වල audio quality එක joke එකක්.
    adooo sirada ? sound quality eka wenas da ban ?
     
    • Like
    Reactions: NipuniSasini