හෙඩ් මසාජ් ටොනික් හෝ ඔඉල්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    නැචුරල් හබල් හෙඩ් මසාජ්
    ටොනික් හෝ ඔඉල් එකක් කියන්න

    කොලිටි සහ මෙන්තෝල් තියෙන
     
    • Like
    Reactions: Ryan08

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උබ ඕවා අහගත්තෙ කෘෂිකාර්මික ඇමති ගෙන් නේ......... ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    But Menthol kiyanne gahaka kola wargayak


    1635245840461.png

    :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    But Menthol kiyanne gahaka kola wargayak


    View attachment 149044
    :lol:
    ඔය මිංචි කියලා සිංහලෙන් කියන එක. එක නොදන්නවා නෙමේ.
    නමුත් මෙන්තොල් තියන හර්බල් තෙලක්.? තාමත් මට නම් ෂුවර් නෑ.
    කෙමිකලි හදන එකක් තමා මෙන්තොල් කියලා ඔය තෙල් වලට දන්නේ.... තෙල් හිදින කට්ටිය දානවා කියලා අහලා නම් නෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මින්ට් නෑ....... බිසේකා.... 800 - 100ml
    මුකුණුවැන්න තමා තියෙන්නේ methol වල වැඩට. සීතලයි එකත් දාපුවම. මෙන්තොල්/නවරත්න කොලිටිය නම් නෑ.
     
    • Like
    Reactions: dilan_randika