මචංල අපේ සීයට හෙණරාජ තෛලය හදන්න් පොඩි බඩුවක් හොයාගන්න ඕනෙ
හම්බ උන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට දැනුම් දියල්ල....
මොනවද දන්නවද...........
අකුණක් වැදිල ගිණි ගන්න තැනකින් ගිද්දර ටිකක් ඕනෙ
හෙණරාජ තෛලය හිදින්න
හම්බ උන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට දැනුම් දියල්ල....
මොනවද දන්නවද...........
අකුණක් වැදිල ගිණි ගන්න තැනකින් ගිද්දර ටිකක් ඕනෙ
හෙණරාජ තෛලය හිදින්න
පුළුවන්නම් ලොකු උදව්වක්

ඇඩ්රස් එක දෙන්නම් ඇවිල්ලා පොල්ගස් බඩගාලා ගින්දර හොයාගන්න.