හෙණ රාජ තෙල්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
1900 ganan vala sinhala muslim kolahalayakadi , Suddho sinhala ayata vedi thibba, namuth VADUNE NAHA. Samahara guns patthu uneth naha. Hamuduru namak ge oil kuppi nisa mea vedi vadinne nathi bava dana gath suddho , Hamuduruvanva arrest karala courts valata idiripath kala. Charge eka ----THUVAKKU BADIMA-------Nadu karaya , hamuduruvan gen ahuvallu Thuvakku badinne kohomadha kiyala, Hamuduru vihiluwata vage kiwwalu, lanu kallak genna kiyala, vihiluwata lanuven thuvakkuva badala pennuvalu.. Hamuduruvo right answer eka courts valata dunne nathilu.
 
Last edited:

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    hody..!!!ලංකාවේ මේ තෙල් හිදින්න හැකියාවක් ඇති කියල තාම හිතනවා.!!!
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    බෙන්තොට මුරුක්ක පන්සල කියලා එකක් තියෙනවා. ඒකේ 2001 දි වෙඩි නොවදින තෙලක් තියෙන සුරයක් බල්ලෙක්ට දාලා හොර ලී වලට සම්බන්ධ ඇමතියෙක් වෙඩි තිබ්බා. තුවක්කුව පත්තු උනේම නැහැ! මගඩි ආරක්ෂකයෙක් ගෙ එකකුත් උදුරලා තිබ්බා ඒකත් පත්තු උනේ නැහැ :shocked:
     
    • Wow
    Reactions: sakuntha1996

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අවුරුද්දකට විතර කලින් කව්ද හාමුදුරු කෙනෙක් මහින්දට යැව්ව කියල video වගයක් ගියා..
    ඒකෙ හෙන විස්තරයක් කිව්ව.. search කරල බලපන්..
    jvp කාලෙ කේස් වගේකුයි තව තව මොනාද කේස් ටිකක් කිව්ව ඒකෙ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බෙන්තොට මුරුක්ක පන්සල කියලා එකක් තියෙනවා. ඒකේ 2001 දි වෙඩි නොවදින තෙලක් තියෙන සුරයක් බල්ලෙක්ට දාලා හොර ලී වලට සම්බන්ධ ඇමතියෙක් වෙඩි තිබ්බා. තුවක්කුව පත්තු උනේම නැහැ! මගඩි ආරක්ෂකයෙක් ගෙ එකකුත් උදුරලා තිබ්බා ඒකත් පත්තු උනේ නැහැ :shocked:
    forces vala soldiers lata bedala dunne natdha ??
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හෙනරාජ තෙල හිඳින්න ගින්දර ගන්නෙත් මන්ත්‍ර බලයෙන් අකුණක් ගස්සලා. හදන්න කඟවෙන අඟකින් කොටසකුත් ඕන. එකට වෙනම දිශ්ටියක් තියනවා. අපේ පරම්පරාවෙන් ආව හෙනරාජ තෙල හිඳින හැටි තියන පොත සහිතව තවත් පොත් රාශියක් අපේ සියා කෙනෙක් මාතර පුස්තකාලෙට දීල. දැන් ඒවා එහෙත් නැ.(වෙච්චි දෙයක් දන්නේ නැ. නමුත් ලංකාවේ පුස්කොල ඇමරිකාවට ගෙනියනවා කියලනම් අහලා තියනවා.) කොහොම හරි මගේ දැනුමේ හැටියට දැන් ලංකාවේ මේක කරන්න පුළුවන් කෙනෙක් නැ. හේතුව මේක තනියෙන් කරන්න බැ. අත් උදව්වටත් දක්ෂ ඇදුරෝ ඕනේ. එක ඇදුරෙක් හිටියට වැඩක් නැ. ඒ ටයිප් එකේ දක්ෂයෝ මම දැනුවත්ව ලංකාවේ දැනට නැ. මේක නැති වෙන්ට හේතුව ගුරු මුෂ්ටි තමයි.

    රාජ තරන්ගනියත් ඔය වගේම තමයි අති දුෂ්කරයි. සමහරු හෙන රාජ තෛලය කියල ලක්ෂ ගණන් වලට නිකන් බොරු තෙල් විකුනනවා. මගේ පුද්ගලික උප දේශය නම් හෙන රාජය නැතත් ඒ කාර්යය කරන (එතරම් ප්‍රභල ලෙස නෙමෙයි) වෙනත් තෙල් වර්ග තියනවා තාම අපිට කරන්න පුළුවන්. අන්න එහෙම එකක් කරගන්න. මොකද හෙනරාජය කරලා දෙන්නම් කියලා ලක්ෂ 2 විතර අරගෙන සමහරු බොරු කරනවා. ඔයි මුදලින් හතරෙන් එකකට විතර හොඳ ආරක්ෂාවක් එක්ක කාර්ය සිද්දියට යන්ත්‍රයක් කරගන්න පුළුවන් හොඳ ඇදුරෙක් අල්ල ගත්තොත්. මම නම් පුද්ගලිකව අනුමත කරන්නේ ඒ වැඩේ.
     
    • Like
    Reactions: DangerROSS

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    ඕව චෙක් කොරන්න ගිහින් පන නහින්නේ වෙන්නේ.
    ඇමරිකාව එහෙම දන්නවනම් යකෝ ඔච්චර මහන්සි වේවිද armar හදන්න. හෙනරාජ හින්දවයිනේ
    යම්කිසි දෙයක් ඇති.කියන තරම් දෙයක් නැතුව ඇති මචන් මන් නම් හිතන්නේ. මුල්කිරිගල පන්සලේ හිඳුවා තියෙනවලු :dull::dull:


    දැන් අපිට හිතාගන්න බැරි ගොඩක් දේවල් ඒ කාලේ තිබිල තියනවා බන් ලංකාවේ.
    සුද්ද ජංගි කොටේ ගහන ඇවිදිද්දී plane වල ගියපු පොරවල් හිටපු රටක් මේක...:)
    :):):):):)
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    අපේ උන්ගෙන් දැනුම බාල්දු කරනවා නෙමේ මචං.
    අපේ උන්ගේ ඒ කාලේ ඉදල කුහකකම.. ඒ නිසයි ඔය වගේ වැදගත් දේවල් නැතිවෙන්නේ.
    හෙනරාජ තියෙන උන් අදටත් ලංකාවේ ඉන්නවා..කුප්පිවල දාල මුල්කිරිගල පන්සලෙන් දීල තියෙනවා. කිසි එකෙක් බින්දුවක් දෙන්නේ නෑ.

    කුහකකම නෙමේ බන්.. ඒ කාලේ ඕව කරපු මිනිස්සු දැනන් ඉදල තියනවා හොදට ඒවාගෙන් කරන්න පුළුවන් හොද වැඩ වගේම අනිත් පැත්තත්....
    එකයි විශ්වාසවන්ත යහපත් එකෙක්ට ඇරෙන්න අනිත් උන්ට ඒවා කියල නුදුන්නේ.....
    ඔය ගුරු මුෂ්ටි කියන්නේ සාස්තරේ නැති වෙන්න නොදී ටිකක් හරි ඉස්සරහ පරම්පරාවට යන්න ඕන හින්ද ටිකක් කියල දීල භයානකම සහ වැදගත්ම ටික කියල නොදී ඉන්න එක, ඒ කුහකකමට නෙමේ බුද්දිමත් කමට..
    ඕක තමා මගේ අදහස.....

    භාවනා කරපු හිත දියුනු කරපු මිනිස්සු තමන්ගෙ දැනුම බෙදාගන්න බැරි තරම් කුහකයෝ කියල මම හිතන්නේ නැහැ.
     
    • Like
    Reactions: eksudda

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    නියමිත විදියට හදපු හෙණ රාජ තෙල් රන්වන් පාටයි.!!!මලකට ලං කරොත් මල් පර වෙන්න ඕනේ මලානික වෙන්න ඕනේ..පහන් දල්ලකට ලන්කරොත් පහන් දැල්ල පැත්තට යන්න ඕන..!!
    පාරම්පරික දේවල් අගයක් නැති නුතන විද්‍යාව ඔලුව්වේ පුරවන් හිට්‍යම මේවා විස්වාස නා..!!!මේ දේවල් නැති වෙලා ගිහින් තියෙන්නේ.!!!කාලයත් එක්ක.!!


    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ යකෝ මගේ ගවත් තියනවා..!!!:P:P:P
    මට කගවේනා අගක් හොයල දීපන්කො.!!
    ලංකාවේ දැනට කීපදෙනෙක් ගව තෙල තියනව..රහසේ පරම්පරාවෙන් ලැබුණු ඒවා.!!!විදියට
    හෙණ රාජ සහ රාජතරංගනී දෙකම හිදින්න කගවේණා අං ඕන....
    රයිනෝසෙරස් අං කෑල්ලක් තමා ඉතිං.....

    මම මාත්තුව දන්නේ නෑ. නමුත් ඔය දෙකම පේවිලා, අම්බානක් බෙහෙත් එකතු කරලා, කම්බානක් නැහිලා හිදින්න ඕන ඒවා කියල නම් දන්නවා.
    රාජතරංගනිය පහු ගිය දොහක හින්ද දෛවඥතුමෙක් ගෙන් මට ඉතා ම අල්ප ප්‍රමාණයක් ලැබුණා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ova boru neve. Gurukam, Manthra , ova boru neve . Namuth hariyata sasthraya danne nathi Boru Gurunnansela boru kiyala earn karanava. Ape village eke Gurek innava, Ganu peretheyek,Danna kenek uva getharakata ganne naha.U gurukam karanna gihilla , gahanu ayava vasi kara gena uge gethara ekkan yanava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mu ehema gahanu ayava vasi gurukam karala gethara ekkan avama, uge father , eta viruddha gurukam karala , gahanu kenava apahu yavanavalu.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mu hambaneka kettu ekek, e unata muta , gamama bayai. Mu kaden nayata badu aragena , Mudalali salli illuvama, mu kiyanavalu, Mudalali, Mama kavdha kiyala dannavane, kiyapu gaman, mudalali baya vela salli illanne naha. Baya venne Muta neve, Muge laga inna Buthayata [yakata].
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka getharaka, Daval, Hatti, valan, putu, Mesa, bala gena indadaddhi peralenna, visi venna patan gattha, Village eke hamoma seen eka vena thanata ava. Gurage taraha karayage gethara . Gura road eke , hina vevi yanava, Village eke hamoma ekathu vela ,muta hamabaneka gahuva. Gurukam karanavanam , api hamotama karapiya, ayith mea vage amana vada keruvoth thova ithuru karanne naha kiyala , hodatama uta gahuva. Eta passe nam karadarayak une naha.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    හෙණ රාජ සහ රාජතරංගනී දෙකම හිදින්න කගවේණා අං ඕන....
    රයිනෝසෙරස් අං කෑල්ලක් තමා ඉතිං.....

    මම මාත්තුව දන්නේ නෑ. නමුත් ඔය දෙකම පේවිලා, අම්බානක් බෙහෙත් එකතු කරලා, කම්බානක් නැහිලා හිදින්න ඕන ඒවා කියල නම් දන්නවා.
    රාජතරංගනිය පහු ගිය දොහක හින්ද දෛවඥතුමෙක් ගෙන් මට ඉතා ම අල්ප ප්‍රමාණයක් ලැබුණා.

    කග්වෙනා අගට රයිනෝ අගක් හරියන්නේ නෑ..තෙල් බලයක් ගන්න බෑ ..රජත්රන්ගනී හින්ද්පු ඇදුරා කවුද ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කග්වෙනා අගට රයිනෝ අගක් හරියන්නේ නෑ..තෙල් බලයක් ගන්න බෑ ..රජත්රන්ගනී හින්ද්පු ඇදුරා කවුද ?
    එහෙනං කගවේනා අග හොයන්නේ කොහෙන් ද කියහං කෝ.....

    අදාල දෛවඥයා ගේ නම කිව නොහැකි බව කරුණාවෙන් සළකන්න. ඒ තෙල් ඇබිත්ත ත්‍යාගයක් ලෙස ලැබුනේ හිතවත්කම+එතුමා ගේ කළ නොහැකි යයි අනිත් වෛද්‍යවරුන් විසින් නම් කල ප්‍රතිකාරයක් කරදීම නිසා ය.