හි..හී....
ඕව චෙක් කොරන්න ගිහින් පන නහින්නේ වෙන්නේ.[/QUOTE]යහපාලන තෛලය-ඇමරිකාවෙන් හිදුවේ
ඇමරිකාව එහෙම දන්නවනම් යකෝ ඔච්චර මහන්සි වේවිද armar හදන්න. හෙනරාජ හින්දවයිනේ
යම්කිසි දෙයක් ඇති.කියන තරම් දෙයක් නැතුව ඇති මචන් මන් නම් හිතන්නේ. මුල්කිරිගල පන්සලේ හිඳුවා තියෙනවලු
හි..හී....
සුද්ද සිංහලෙන් රයිනෝසෙරස් ට කියන්නේ කගවේනා කියල තමා......
උඹ සිංහල ද?
නැත්තං.......අල්ලපු ගෙදර එකා හම්බ ද?
හි..හී....
සුද්ද සිංහලෙන් රයිනෝසෙරස් ට කියන්නේ කගවේනා කියල තමා......
උඹ සිංහල ද?
නැත්තං.......අල්ලපු ගෙදර එකා හම්බ ද?
නෑ බන්...සිරාවටම උබල පටලවාගෙන...කගවෙනා කියන්නේ අශ්වයෝ ජාතියක්..එඅක තමයි කියන්න හදන්න අමාරුයි කියල..ඒකාලේ පරම්පරාවෙන් හිමි අගක් තියෙන එකෙක් ඇරෙන්න දැන් ඒවා නෑ කියල තමයි කිව්වේ..!!!
තොට නෙවෙයි කිව්වේ අවලං හිංගලයා........යකෝ අපි අම්බලන්ගොඩ..!!අපේ ගමේ හම්බ්යෝ නැහැ..!!පදිංචි වෙන්න දෙන්නෙත් නෑ.!!!
කඩවල් ටිකක් තියනව කරුමෙට.!!!

තොට නෙවෙයි කිව්වේ අවලං හිංගලයා........
අර අදුරු මූණට......
තෝ කොයි සාවියෙයි...අපිත් උපන් නේ ආන්-බලන්-ගොඩේ තමා හරිය.....
දැන් මේ ගෙන්දගං පොළව හිරිවට්ටගෙන හිටියට....
යකෝ තෝ කියන නළලෙන් අගක් තියන අශ්වය වගේ එකා -කගවේණා කියන්නේ මිත්‍යා ප්‍රවාදයක්. ඇත්ත කගවේනා කියන්නේ රයිනෝට....
තෝ අම්බලන්ගොඩය වුනාට කමෙක් නෑ. අර බුද්ධිකය වගේ වෙන්නේ නැතුව හිටු.

උබත් අම්බලන්ගොඩ අහිංසක පොරක් ද..! තෙල් ගැන දාපන්..දන්න හු..ඔක්කම.!!දර්මශෝකේ ගාවින් ඇතුලට ..!!!විලේගොඩ-ප්‍රජාපතියෙ ප්‍රයිමරිය ගාව.......උබත් අම්බලන්ගොඩ අහිංසක පොරක් ද..! තෙල් ගැන දාපන්..දන්න හු..ඔක්කම.!!දර්මශෝකේ ගාවින් ඇතුලට ..!!!
තෙල් ටිකක් හොයගන්න කාරියක් ඕනේ
හෙනරාජ තෛලය හින්දලා ඉට පස්සෙ කව්රු හරි වෙඩික්කාරයෙක්ට කියලා ඒ බොතලෙට වෙඩි තියලා පරික්ෂාකරනවා.අනිවාර්‍යයෙන් ඔය වගේ වෙලාවට පලමුවරට ඉල්කකය ගන්න බැහැ සාමන්‍ය වෙඩික්කරුවෙකුට.ඒක නිසා බොතෙලට නෙමෙ ටාගට් වෙන්නෙ.පදක්කම් ගහපු වෙඩික්කරුවෙක්ට උනත් ටාගට් මිස් වෙනවනම් නොමල් පොරක්ට පුලුවන්නද ටක්කෙට වෙඩි තියන්නන්.වෙඩිල්ල අහකට වැදුන ගමන් අපේ අය ඉතින් හිතන්නෙ හෙනරාජෙට වෙඩි වදින්නෙ නැහැ කියලා.එත් එක සත්‍යයෙන් තොරයි.
ithihasayak thiyenawanam ooka hadanna one dunu eethala wali satan karana kaale,
ehemanam ape rajawaru okkoma wage marenne nathuwa Rambo scene daanna thibbane battle eka maddata gihin.
Saradiyelta horakan karanna oneda wedi wadinne na kiyala dannawanam.
patta pal boru..
okath ara kookatah thaile wage engine oil walin hadana ekak
විලේගොඩ-ප්‍රජාපතියෙ ප්‍රයිමරිය ගාව.......
මං මාත්තු දන්නේ නෑ කුකුලෝ...
අර දුන්න තුමා ගෙන් අහන්නං

හි..හී....
සුද්ද සිංහලෙන් රයිනෝසෙරස් ට කියන්නේ කගවේනා කියල තමා......
උඹ සිංහල ද?
නැත්තං.......අල්ලපු ගෙදර එකා හම්බ ද?
එක වෙන්න හෙන දේවත්වුන් නිසා..තෙලට බන්දනය කරලා තියන..!!
thank machan wisthreta.!!!kohenda pansala...බන්දනය මගුලක් මම දන්නෙ නැහැ.හෙනරාජ තෙල හිදිමට ප්‍රසිද්ධ පන්සලක වරක් හමුදාවේ වෙඩික්කරුවෙක් ලවා වෙඩි තැබුවා.පලමු ඉලක්කය වැරදුනාට දෙවෙනි එක ටක්කෙටම හරි ගියා.එදා පටන් ඔය පන්සලේ තෙල හිදින එක නැවැත්තුවා.ඔය සිද්දිය පත්තරෙක පලවුනා දින වාකවානු පන්සල එහි නාහිමි සහ ඉට සම්බන්ධ හමුදාවෙ අයගෙ නම්ගම් එක්ක.
කාට හරී හෙනරාජේ වෙඩි වදින්නෙ නැද්ද කියලා පරක්ෂාකරන එක අමාරු දෙයක් නෙමෙ.
හලාවත කුරුනැගල දෙදිසාවේ දෙශිය වෛද්‍ය සභාව හෙනරාජ රාජතරංගනි ඇතුලු පැරනි තෙල් වර්ග හිදිනවා.ඕක දාපු සුරක් පැලදගෙන වෙපන් තියාගෙන ඉන්නපොලිස් කාරයෙක් හරි ආමි එකේ කෙනෙක් ලගට ගිහින් සෙල්ම් පිස්තොලක් දික් කරානම් වෙඩි වදින නොවදින එක තමන්ටම පරක්ෂා කරගන්න පුලුවන්.