හෙණ_ගහන

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    හෙණ ගහන වැඩ කරන්න එපා ඕයි :growl:
    තොට හෙණම ගහන්න ඕන :growl:
    ඕක කරපු වැඩේට හෙණ ගෙඩි 7 ක් පහත් වෙන්න ඕන :growl:


    හෝ හෝ මම මේ කාටවත් බනිනවා නෙවෙයි හරිද.. :eek:
    අපි ඉතින් කාට හරි බණින්න ඕන උනාම එන වචනයක් නේ මේ හෙණ නැත්තන් අකුණු(ලස්සන වචනේ) ;) ;)



    qUDoE.jpg


    අකුණු ගැන කතා කරොත් අතීතයේ සිටම අකුණු යනු ස්වාභාවදර්මයේ බොහොම අලංකාර නිර්මාණයකි :cool: :cool:
    නමුත් අකුණු ගැන නොදත් දේත් බොහෝමය


    ----------------------

    buoSy.gif


    1.අකුණු වලට හේතුවක් නොමැතිව බය වන හා අකුණු යනු බයංකාර දෙයක් ලෙස සලකන පුද්ගලයන් සතු එම ලක්ෂණය යන Keraunophobia(රෝගයක්) නාමයෙන් හදුන්වයි.

    NEJ5n.jpg



    buoSy.gif


    2.ඔබ දන්නවද අකුණු වර්ග එකකට වැඩ තියෙන බව
    බොහෝ විට අකුණු වර්ග දෙකකට බෙදිය හැක.එනම් ධනාත්මක අකුණු හා ඍණාත්මක අකුණු
    ධනාත්මක අකුණු , ඍණාත්මක අකුණු වලට වඩා 5 ගුණයකින් ප්‍රබල වන අතර විශ්වාශ කල නොහැකි සේ විනාශකාරී වේ


    afWyX.jpg



    buoSy.gif


    3.ඔබ කවද හෝ අසා තිබේද "හෙණයක් එකම තැනකට දෙවරක් පහර නොදෙයි " යන දෙයක්
    මෙය විශාල මතයකි
    අකුණක් එකම තැනකට බොහෝ වාර ගණනක් පහර දිය හැක


    2L9OI.jpg



    buoSy.gif


    4.ඔබ හිතනවනන් ඉර තමයි උෂ්ණත්වයෙන් අධිකම කියලා පොඩ්ඩක් ඉන්න
    සාමාන්‍යය තනි රේඛාවක අකුණක් සාමාන්‍යය ලෙස ගත විට ෆැරන්හයිට් 50000ක් පමණ වන අතර එය ඉරේ පිටත නියම උෂ්ණත්වය මෙන් 5 ගුණයක් පමණ වේ


    YAeaT.jpg



    buoSy.gif


    5.සෑම ගත වන තත්පරයක් පාසාම ලෝකය පුරාම වළාකුළු වල සිට පොළොව දක්වා ඇති වන අකුණු 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් සිදු වේ

    gCVOG.jpg



    buoSy.gif


    6.අකුණකින් පහර කෑමකට ලක් වීම ඉතාමත් දුලබයි
    නමුත් එතරම්ම දුලබ නං නෑ ඉතින් එය ඔබේ ජිවිත කාලය තුලදී 3000 න් 1 ක් පමණ වේ


    NP40n.jpg



    buoSy.gif


    7.ගොඩනැගිලි සාමාන්‍යයෙන් කුණාටු සමයේදී අකුණු ප්‍රහාර වලට ලක් වේ
    නිව්යෝර්ක් හි Empire State building 24 වතාවක් අකුණු ප්‍රහාර වලට ලක් වී ඇත
    එක එච්චර ගතියක් නැත්තන් Empire State building 8 වතාවක් මිනිත්තු 24 ක් තුල අකුණු ප්‍රහාර වලට ලක් වී තිබේ



    qyzh6.jpg
    lTq1u.jpg

    MmyP4.jpg



    --පොඩි වීඩියෝ එකකුත්--




    buoSy.gif



    8.සාමාන්‍ය ලෙස ගත විට තත්පර කාලක් තුල අකුණු ප්‍රහාර 3 ක් හෝ 4 ක් යුක්ත වන අතර දැන් එය වඩාත් වේගවත් වී ඇති බවට සැලකෙනවා

    S0xOq.jpg



    buoSy.gif


    9.අකුණු ප්‍රහාර සාමාන්‍යයෙන් සැතපුම් 2ක් 3ක් පමණ දිගකින් යුක්ත වේ

    IIM2t.png



    buoSy.gif


    10.ඔබ විශ්වාශ කල හැකිද අකුණු ප්‍රහාරයක්, වෝල්ට් මිලියන 100 ක් තුල ඇම්පියර් 10000 ක current එකක් මෙම එක ප්‍රහාරයක් තුල ගෙන යයි

    WYllW.jpg



    buoSy.gif


    11.ඔබ කවද හෝ සිතා තිබේද මෙම තනි අකුණු ප්‍රහාරයක් තුල තිබෙන ශක්ති ප්‍රමාණය ගැන...
    එම ශක්ති ප්‍රමාණය වන්නේ වොට් 100 ක බල්බයක් දින 90 ක් නොකඩවා දැල්විය හැක


    l1Tzk.jpg
    trPSF.jpg


    -- අද ඉතින් 2012 දෙසැම්බර් 12(12.12.12) එදාම ත්රෙඩ් එකකුත් දැම්මා --

    vyCSR.gif


    කොමේන්ටුවකුත් දාලාම යන්න

    oVwr2.gif

    12 Dec, 2012
    Mtwma.gif