සිංහලෙන් ලියද්දි අකුරු එහම වැදිලා ඇති ....
නැකත් ජෝතිෂ්‍ය යන්තර මන්ත්‍ර ඔය හැමදේක ම අපිට වචන එකකින් දෙකකින් කියන්න අමාරු අත්තක් තියනවා ...ඔය විෂයන් අද ඊයේ ඇති උන ඒවා නෙවේ අවුරදු දහස් ගණනක් පැරණි ඒවා (අපි අද ගණිතයේ පාවිච්චි කරන ලොකුම ඉල්ලකම් මොකද (මම දන්නනේ නේ) නැකත් /ජෝතිෂ්‍ය වල 1 බින්දු 160 වැඩ වැඩි අංක ගණිතය පාවිච්චි කරලා කියලා මම අහල තියෙනවා) ඔය marachoon ලොකුව විද්යාත්ම අදහස් /තර්ක දාල තියෙනවා , අපිට යමක් විවේචනය කරන්න අපි ඒ දේ ගැනත් හොදට දන්නගන්න ඕනේ (හරියට අප්පයි රොටියි තියනවා .. පොරක් දන්න දවසේ කන්නේ රොටි අප්ප දිහා බලන්නේත් නේ. ඊටපස්සේ ලෝකෙට ඇහෙන්න කියන අප්ප වැඩක් නේ...රහ නේ රොටි තම හොද කියලා ,,නමුත් වූ අප්පා ටිකක් කල බැලුවන් කියි අප්පත් හොදි කියලා )
මම දන්නේ නේ ඔය marachoon කොතරම් දුරට නැකත් ජෝතිෂ්‍ය යන්තර මන්ත්‍ර අද්දියනය කරලා තියනවද කියලා (කාගෙන් හරි අහල නෙවේ ..තමන් ම ගවේහනය කරලා) රටවල් කියක් ගිහින් තියනවද දන්නේ අඩුම තරමින් ඉන්දියාවට චීනයට ජපානයට ...මම දන්නේ නේ...නැකත් ජෝතිෂ්‍ය යන්තර මන්ත්‍ර නෙමේ පරණ සටන් කලා ගන්න ඒ අය හිත දියුණු කරලා අසමානය දේවල් කලාලු ඒ කාලේ....අද්බුත වැඩ නෙමේ තමන්ගේ සිත දියුණු කරලා ....බුදු දහමේත් තියෙන්න අද්බුත වැඩ නෙවේ තමන්ගේ සිත දියුණු කරලා කරන දේවල්... නැකත් කියන්නේ ජෝතිෂ්‍ය තනිකර ගණිතය එක්ක යන විෂයක් බොරු නෙවේ (බොරු වෙලා තියෙන්නේ මේ විනාඩි 10 15 ක්ෂණික පොරවල් නිසා--ඒ කාලේ කේන්දරේ බල ගන්න උදේ ගියොත් දවල් කමත් කා ල එත හැකි ) නැකත් වලට පොඩි උදහරයක් කියන්නම් අපේ හද ගෙයක ආයු කලය කියාද..වසර 20 30 කඩලා හදනවා එක්කෝ කඩලාම දනවා ..අපේ මහගෙදර දැන් නේ..කැඩ හැදුව....නමුත් ම්මිට වසර 2000 ගානටකලින් හදපු පුරන පන්සල් /අනෙක් ඉදිකිරීම් සියල තියනව (පන්සල එහාපැත්තෙ හදපු මාලිගාවත් නේ ) ඒවා මේ විශ්වයේ බලගතු නැත්තම් හොදම වෙලාවට හදුපු දේවල් ලු ..... දන්නවද ලිත හම්බවෙන්නෙත් "NASA' එකෙන් කියලා ... එක සැරයක් රොකට් එකක් යවන එක නවත්තවලු වෙලා පැනපු නිසා (අහපු කතා දෙකක්) එතකොට ලොකුව විද්‍යාව ඉගනගත්ත ඩොක්ටර් ලා නැකත් වෙලාවක් ගනවලු බබාව ගන්න .... යන්තර මන්ත්‍ර ගැනනම් හරියට දන්නේ නේ..නමුඋත් හොදට sure ඒවගෙත් මානව හරි ඇති කියලා ...marachoon මම නිකමට කියන්නම් කතරගම ගිහිල්ල කට වැරැද්ද ගන්න එපා කියනවනේ...මමත් විස්වාස කරේ නේ .. එකසරක් ගියාම මම අත්හද බලන්න ඕනේ කියලා හිතුනා නමුත් කතරගම ගියාම බයක්ටත් වඩ විස්වසක් ද මන්ද ඔලුවට අවා මට ඔය මට බැරිවුනු දේ ඔය කරලා බලන්න..
මම මෙතැන් දැක්ක බුද්ද දරමේ තියන තියෙන දේවලුත් බොරු කියලා කියන්න උත්සහ කරලා තියෙනවා ... මොකද ඒවා පෙන්නේ නැති නිසා (බුදුහාමුදුරෝ අහසින් වදින වීඩියෝ you tube නැති නිසා වෙන්න ඇති,
marachoon යාළුවා අම්ම තාත්තා ගන සැකයක් එහෙම නැද්ද මොක ඉපදෙන වෙලාවේ උබට මතක තිබ්බා කියලද අම්ම තාත්තා කියපු එකනේ ...දැන් කියයි DNA තියනව කියලා DNA නැති කාලේ දරුවෝ අම්ම තාත්තා සක තියෙන ඇති නේ) ඒ දේවල් බෞවූද්ද සාහිත්‍ය කියලා කිවත් කාටවත් බොරු කියලා 100% ඔප්පු කරන්න බැනේ.. ඔය අලුත් අලුත් සොයාගනීම් වල කියන දේවල් බුදුදමහෙම් කලින්ම කියලා තිබ්බා .....
විද්‍යාවෙන් පිළිගන්නේ පරික්ෂන නිරීක්ෂණ වලින් වලින් ඔප්පු වෙන දේවල් ...එහෙම අසු වෙන් නැති දේවල් සියල්ලම් බොරු....මොකක් හරි තර්කයක් දනවා....තර්කානු වහයෙන් එක හරි .....
මෙන්න මේ වගේ (මේක හරි වෙන්න පුළුවන් ...." ඔහුගේ උප්පතියේ ශරීරයේ යම් සංයුතියක වෙනස්වීමේ ප්‍රතිපලයක්" )
"පළමු වෙනි වීඩියෝව බැලුව. එතන තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. මෝහන්ගේ ශරීරය 10 times resistance එකක් තියනවා. මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්."
නමුත් හිත දියණු කරලා/ බලගතු අශ්ර්වද වලින් යමක් කරන අයටත් ... අවසානේ ලැබෙන පිළිතුර තැන
"මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්."
ඔවුන් අසාමාන්‍ය ම්මොක්ද කියලා පිළිගන්නම් කැමති නැත........