හෙද වර්ජනය ඉවරද? අද covid vaccine එක විදිනවද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හෙද වර්ජනය ඉවරද? අද covid vaccine එක විදිනවද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෙද වර්ජනය ඉවරද? අද covid vaccine එක විදිනවද?
    ඉල්ලීම් ලෑබුනාලු නේ.. වර්ජනේ ඉවර ඈති.. දෑන් ඊලගට කවුරු පටන් ගනීද දන්නේ නෑ.. දිගටම හමුදාවෙන් නම් ගහයි..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හෙද වෘත්තිය සමිති ඒකාබද්ධව ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) පෙරවරුවේ අවසන් කෙරුණි.

    මෙරට ප්‍රධාන හෙද වෘත්තීය සමිති වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව පසුගිය පළමුවැනිදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි.

    ඒ හෙද නිලධාරින්ගේ උසස්වීම්, දින 6ක සේවා සතිය වෙනුවට රජයේ සෙසු සේවකයින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

    මේ හේතුවෙන් රෝහල්වල කටයුතු පසුගිය දින දෙක තුළ අඩාලව විය.

    අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, සෞඛ්‍ය බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා එහිදී පියවර ගත්තේය.
     
    • Like
    Reactions: adowhybn