ලන්කාවෙ ස්ටාර්ලින්ක් හයිප් එක ඉවරද? ඩයලොග් නැවත නැගිටියි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    දැන් උබල ඔක්කොම ස්ටාලින්ක් ගන්නව කිව්ව නේද, ගත්තද.

    නැත්තන් තාම ඩයලොග් එකට බැන බැන උන්ගෙම කනෙක්ශන් එක පාවිච්චි කරනවද?

    හයිප් එක ඉවරද?

    එහෙම නැත්තන් ඩයලොග් වගේ කම්පනි වලට රෙවෙන්නම දෙන්න හිතාගත්ත එක තාම තියෙනවද?
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    දැන් උබල ඔක්කොම ස්ටාලින්ක් ගන්නව කිව්ව නේද, ගත්තද.

    නැත්තන් තාම ඩයලොග් එකට බැන බැන උන්ගෙම කනෙක්ශන් එක පාවිච්චි කරනවද?

    හයිප් එක ඉවරද?

    එහෙම නැත්තන් ඩයලොග් වගේ කම්පනි වලට රෙවෙන්නම දෙන්න හිතාගත්ත එක තාම තියෙනවද?
    ගන්ඩ සල්ලි මදි
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    ගන්ඩ සල්ලි මදි

    🤣🤦‍♂️ ස්ටාලින්ක් පොඩි පැකේජ් හදුන්වල දෙන්න කියපන්.

    ලන්කාවෙ එවුන් කිව්වෙ නම් යකෝ ඩයලොග් රවුටර් පොලොවෙ ගහනව කියල 😆
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,735
    8,475
    113
    connection 100 wath sale une naha mama hitanne. Asian ponnayo connection share karana nisa speed drop karana seen ekakut giya neda 😆 Dialog gachchami
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    connection 100 wath sale une naha mama hitanne. Asian ponnayo connection share karana nisa speed drop karana seen ekakut giya neda 😆 Dialog gachchami
    IT ෆීල්ඩ් එකේ අය ටිකක් ගත්තා
    මටත් ඕන නං බැලුවොතින් 15-20ක් විතර ගනිපු එවුන් FB එකෙන් හොයාගන්න පුලුවන්
    අර Mini එකත් දැන් දෙනවානේ, off road සෙට් එකේ දෙතුන් දෙනෙක් අරන් තිබුනා තවත් අය ගන්න ප්ලෑන් කරනවා
    සාමාන්‍ය සිංහලු නං ගන්නෙ නැහැ ඒත් ඩේටා යූසේජ් එක තියන සමහර අය ගන්නවා
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    thaman nogena ISP ekka tharahata ka gahapu un thama 90% hitiye..
    fiber nathi doteee anathayek arenna owa ganna un aththema nathi tharam..
    SLT unlimited eketh dan unofficially FUP ain karala, ekath dan real unlimited..
     
    slt 1000gb ekat dan Unlimited kiyala dakka. ithin package eka upgrade karan fiber ekema inna eka sapai mama hitanne ona ekekata
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    thaman nogena ISP ekka tharahata ka gahapu un thama 90% hitiye..
    fiber nathi doteee anathayek arenna owa ganna un aththema nathi tharam..
    SLT unlimited eketh dan unofficially FUP ain karala, ekath dan real unlimited..
    FUP tiyenawane bn :dull: 100 eke tama. sirawatama FUP nethi un kawda inne meke ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ගන්න බඩු නැහැ ලංකාවේ. දාපූ ඕඩර්ස් තාම shipping. අනික specific usege වලට ඇරුනාම ඕක පාඩුයි.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    අපේ උන් ස්ටාලින්ක් ගත්ත ගැනිල්ලේ හැටියට අන්න ඩයලොග් එක බංකොලොත් වෙලා වහන්න යනවලු,
    හච් එකෙන් ලියුමක් ඇරලා 1 මිලියන් දෙන්නම් කැමතිනම් උන්ට විකුනපන් කියලා,
    ලොකු ටවුන් වල තිබුන උන්ගේ ඔෆිස් වල මාතර බත් කඩ පටන් ගන්න යනවා කියලා තමයි ආරංචිය, ඒ තරමට ලොස්ලු දැන්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    Device delivery ajoothai.. hariyata ena daye ekak nathi hinda godak un ganne naa.. Singer eka gemata bahala thawath wade goo kara. Dan Singer ekath refund karanawa.. sure ekata Lankawe Custom ekenuth okata baaldiyak dala athi.. naththun ochchara delay wennne naa.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    අපේ ගෙදරටනම් ගාන වැඩියි, තව පහුවෙලා බලනවා.
    ඔෆිz එකේනම් ඩයලොග් ගනන් අඩු කලානේ..
    කස්ටමර් සෙර්විස් එකක එක්ක ඔක ආවොත් ගොඩක් ඉස්සරහට යයි.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Device delivery ajoothai.. hariyata ena daye ekak nathi hinda godak un ganne naa.. Singer eka gemata bahala thawath wade goo kara. Dan Singer ekath refund karanawa.. sure ekata Lankawe Custom ekenuth okata baaldiyak dala athi.. naththun ochchara delay wennne naa.
    ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේ ඇපෘවල් වල ඩිලේ එකක් තිබ්බා