හෙද සභා නිලවරණයෙන් ජේවීපීයට 66%ක දැවැන්ත ජයක්.. 😮😮😮

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අමුතු දෙයක් ඈ. රටේ රාජ්ය , අර්ධ රාජ්ය හැම එක්කම වෘතිය සමිති වල ඩොන් ජවිපේ , එකට උඩින් අනික් පක්ශවල කපුටෙක්වත් පියාබන් නෑ , ඉදලා හිටලා කපුටෝ කොටනවා ඒ උනාට කපුටන්ට ඇප නැති වෙනවා
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Bump


    ඔහොම හරි තිබ්බෙ නෑ නම් බලාගන්න තිබ්බ දේශපාලනේ නටන නැටිල්ල..

    කටක් ඇරගන්න වෙන්නෙ නෑ එකෙක්‍ටවත්
    ------ Post added on Jun 24, 2022 at 8:15 AM
    මෙච්චර කල් ඔක්කොගෙම බලේ තිබ්බෙ පොහොට්ටුවටනේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දැන් අනුරද ගිහින් බිම දාගෙන පොලු වලින් ගැහුවේ ගෝල්ෆේස් එකේ .
    Apith GGG hitiyane bro mula idan. Ethana hitapu un nirpaakshikawa ididdi hijack karanna Jeppo awith Sarwapaakshikai sarwapaakshikai kiya kiya GGG political area ekak karanna haduwe na kisima pakshayak Jeppo wage. Othana Jeppo awilla haala thiyenne GGG unge kiyala. Dan lokuwatana banner gahala thiyenne GGG ‘aragale nirpaakshikai’ kiyala. GGG diyaaru kare bahutharayak jeppo tika. Unge kiyala loku wenasak na baladdi